Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
චන්ද්‍රිකා කුමාරතුංග
Search
Browse our exclusive articles!
(VIDEO):2015 මම කරපු වැරැද්ද අද නිවැරදි කළා. චන්ද්‍රිකා මෛත්‍රීට පන්න පන්න දෙන්න පටන් ගනී!
දේශපාලන පුවත්
ASK
-
April 8, 2024
2015 ජනාධිපතිවරණයට ඉදිරිපත්වන ලෙස ඉල්ලීම් රැසක් තිබුණද ඒවා නොසලකා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා ඒ මොහොතේ ඊට ඉදිරිපත් කළේ විශාල බලාපොරොත්තුවක් වුවද ඔහු රටත් විනාශ කර පක්ෂයත් විනාශ කළ අතර අද එම වැරැද්ද නිවැරදි කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන අනුශාසක හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පැවසුවාය.
(VIDEO):දුමින්ද චන්ද්‍රිකාවත් ළඟ තියාගෙන මෛත්‍රීගේ රෙදි ගලවයි!
දේශපාලන පුවත්
ASK
-
April 8, 2024
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදී බව ආරක්ෂා කරගැනීමත් පාක්ෂිකයා තුළ විශ්වාසය තහවුරු කිරීමත් සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩලය රැස් වී තීන්දු තීරණ කිහිපයක් ගත බවත් එර අනුව ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා වැඩබලන සභාපති ලෙසත් ප්‍රධාන අනුසාශිකාව ලෙස හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය දේශපාලන මණ්ඩලයට කැඳවීමත් පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථාවක් බවට පත්කිරීමටත් යෝජනා කර ගත් බවත් ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පැවසුවේය.
(VIDEO):මෛත්‍රීට පාඩම් උගන්වන්න ආපු චන්ද්‍රිකාට මෛත්‍රී ඉතිහාසය මතක කරලම දුවන්න දෙයි!
දේශපාලන පුවත්
ASK
-
April 6, 2024
රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ක්‍රියාකලාපයට විරෝධය දක්වමින් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය කොළඹ දිසා අධිකරණයේ පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පක්ෂ සභාපතිධූරය තාවකාලිකව අත්හිටුවා තිබේ.
මාව එලෙව්වේ මේ ආණ්ඩුවේ කට්ටියව ගන්න – දයාසිරි
දේශපාලන පුවත්
Rashika Sandamali
-
February 8, 2024
සටහන – රෂිකා හෙන්නායක පෙබරවාරි , 08 කොළඹ (LNW): ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ආණ්ඩුවට පක්ෂ සන්ධානයක් එකතුවන බවත්,එහි නායකත්වය හිටපු ජනපතිනි චන්ද්‍රිකාටත් ලේකම් තනතුර අනුර...
පොදුජන එක්සත් පෙරමුණේ නායකත්ව මණ්ඩලයේ නායකත්වය හිටපු ජනාධිපති චන්ද්‍රිකාට!
දේශපාලන පුවත්
Rashika Sandamali
-
February 7, 2024
සටහන – රෂිකා හෙන්නායක පෙබරවාරි , 07 කොළඹ (LNW): හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය , පොදුජන එක්සත් පෙරමුණේ නායකත්ව මණ්ඩලයේ නායකත්වයට පත් කිරීමට...
1
2
Page 1 of 2
Popular
මාව බලා ගත්ත ගම බලා ගන්න – තරුශි කරුණාරත්න උඩුදුම්බර ජනතාව වෙනුවෙන් රටින්ම ඉල්ලයි
Rashika Sandamali
-
December 20, 2025
සිරියාවේ ISIS ඉස්ලාමීය ඉලක්ක ගණනාවකට එරෙහිව එක්සත් ජනපදය පළිගැනීමේ ප්‍රහාර මාලාවක් දියත් කරයි
විදෙස්
December 20, 2025
0
සටහන : සශිකලා මධුෂාණි දෙසැම්බර් මස 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): සිරියාවේ...
මූල්‍ය අරමුදලෙන් ලැබෙන ඩොලර් මිලියන 206ක ණය සහ ඉදිරි වසරේ අසීරු ඉලක්ක
ව්‍යාපාරික
December 20, 2025
0
"බිලියන 500ක් වෙළෙඳපොළට එන විට ඩොලර්වලට එන ඉල්ලීම යම්...
කීර්ති තෙන්නකෝන් ඇමති සමන්තගෙන් සහ ITN නාලිකාවෙන් මිලියන 100 ක් වන්දි ඉල්ලා නඩු පවරයි
දේශපාලන පුවත්
December 20, 2025
0
වැවිලි කර්මාන්ත හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න...
රනිල් කොළඹ සුපිරි නිවාස සංකීර්ණයකදී සජබ පිරිසක් නැවතත් හමුවෙලා ?
කටකතා
December 20, 2025
0
එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.