(VIDEO):මෛත්‍රීට පාඩම් උගන්වන්න ආපු චන්ද්‍රිකාට මෛත්‍රී ඉතිහාසය මතක කරලම දුවන්න දෙයි!

Date:

කොළඹ LNW:ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ක්‍රියාකලාපයට විරෝධය දක්වමින් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය කොළඹ දිසා අධිකරණයේ පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පක්ෂ සභාපතිධූරය තාවකාලිකව අත්හිටුවා තිබේ.

එවන් පසුබිමක අද (06) කොළඹ දිසා බලමණ්ඩලය කඩුවෙලදී කැඳවූ අවස්ථාවේ මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉතිහාසයද මතක කරමින් සිරිමාවෝ මැතිණියට එරෙහිව චන්ද්‍රිකා කුමාරතුංග ඇතුළු පවුලේ අය විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුනට කැඩූ ආකාරය පැහැදිලි කරන ලදී.

කෙසේවෙතත් තමන් එම කල්ලි කිසිවකට හෝ නොගොස් මැතිණිය සමඟ පක්ෂය ශක්තිමත් කරමින් කටයුතු කළ ආකාරයද එහිදී සඳහන් කළේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...