Tag: ජාතික ජන බලවේගය

Browse our exclusive articles!

හඳුන්නෙත්ති මේ කියන්නේ ජාජබ ආණ්ඩුවක් හදාගෙන සතුටින් පෝලිම්වල ඉමු කියලාද ?

ලංකාවේ ජනතාව පෝලිම්වල සිටින්නේ තමන් බලයට පත් කළ නායකයින්ගේ අම්මා මතක් කරමින් වන නමුත් කියුබාවේ ජනතාව පෝලිම්වල සිටින්නේ ෆිදෙල් කැස්ට්‍රෝ සහ චේ ගුවේරා සිහිකරමින් සතුටින් බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

සියලුම විදෙස් ණය ගෙවනවා. පළමු ඩොලර් මිලියනය දෙන්න කැනඩා සහෝදරයෙක් දැන්ම සූදානම් – ජවිපෙ මුදල් ඇමති (VIDEO)

ජනතා විමුක්ති පෙරමුණේ ආණ්ඩුවක් යටතේ මේ රටේ සියලුම විදේශ ණය ගෙවා අවසන් කරන බවත් ඒ සඳහා අවශ්‍ය ඩොලර් ලබාදීමට ජවිපෙට හිතවත් විදෙස්ගත සහෝදරවරුන් දැනටමත් ඉදිරිපත් වී සිටින බවත් ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

අපේ සීයට තුන දැන් සීයට හැත්තෑ පහට අසූවට නැගලා. මේක අධි තක්සේරුවක් නෙවෙයි – විජිත හේරත් (VIDEO)

ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයේ ඡන්ද ප්‍රතිශතය මේ වනවිට 3% සිට 75 - 80% දක්වා වර්ධනය වී ඇති බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි.

අපි කලබල නෑ ඉතා සංයමයෙන් ඉතා වේගයෙන් බලය ගන්න වැඩ කරනවා (Video)

ජාතික ජන බලවේගය රටේ ප්‍රමුඛතම ජනතා බලය බවට පත් කිරීම සඳහා අවශ්‍ය සියලු සැළසුම් සකස් කර ඇති බව ජාතික ජන බලවේගයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා පවසනවා.

Popular

Nvidia ආන්දෝලනයෙන් ඇමරිකානු වාණිජ ලේකම් හොවාර්ඩ් ලට්නික්ගේ ධුරයත් අවදානමක!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 13: Nvidia ඔත්තු බැලීමේ...

37 වෙනි ඉල්මහ විරුවන් සැමරේ!

කොළඹ LNW:37 වෙනි ඉල්මහ විරු සමරුව අදට (13) යෙදී...

සිනමා පසුබිම් ගායනයේ අමරණීය නාමය : “ජෝතිගේ” ජීවිත කතාව සිනමාවට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 13, කොළඹ LNW: ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රයේ...

විමල් සහ මහවත්ත එකම ගුවන් යානයෙන් රුසියාවට

ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ...

Subscribe

spot_imgspot_img