Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
ඩොලර්
Search
Browse our exclusive articles!
විදෙස් ප්‍රේෂණ තවත් අඩුවෙයි – ඩොලර් අර්බුදය තවදුරටත් ඉහළට
ව්‍යාපාරික
UN
-
January 17, 2022
විදෙස් රටවල රැකියා කරන පුද්ගලයන් ශ්‍රී ලංකාව වෙත එවන ඩොලර් ප්‍රමාණය ක්‍රමයෙන් පහළ යමින් තිබේ. පසුගිය 2020 වසරට සාපේක්ෂව 2021 දී විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 1600 කින් පහත වැටී තිබෙනවා.
අපි ඉතාම උපක්‍රමශීලියි.සති කිහිපයකින් ප්‍රශ්න විසඳෙයි – ජොන්ස්ටන් (VIDEO)
දේශපාලන පුවත්
ASK
-
January 12, 2022
ඩොලර් ප්‍රශ්නය කොවිඩ් 19 අර්බුදය නිසා ඇතිවූවක් වන අතර ප්‍රමාණවත් පරිදි විදේශ විනිමය නොලැබුණු නමුත් ඉදිරි සති කිහිපයකදී මෙම ප්‍රශ්න විසඳෙනු ඇති බව මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසුවේය.
රන් සංචිත වලින් බාගයක්ම විකුණලා!
පුවත්
ashika brahmana
-
January 10, 2022
පසුගිය දෙසැම්බර් මාසය තුළ මහ බැංකුව විසින් ඉතිරිව තිබුණු රන් සංචිත වලින් 54%ක්ම විකුණා දමා තිබෙනවා. මේ අනුව, මේ වන විට ලංකාව සතු රන් සංචිත ප්‍රමාණයේ වටිනාකම ඩොලර් මිලියන 175.4ක් පමණයි.
අපේ ආණ්ඩුවක් තිබුණ නං ඩොලර් ගේන හැටි අපි දන්නවා – හර්ෂ ද සිල්වා
පුවත්
ashika brahmana
-
January 6, 2022
මෙරට දුගී දුප්පත් ජනතාව ඇතුළු සෑම මට්ටමකම ජනතාවට ප්‍රතිලාභ ලැබෙන පරිදි ශ්‍රී ලංකාව ලෝකය සමග එකතු කරන සමාජ වෙළඳපොළ ආර්ථික ප්‍රතිපත්තියක් මගින් රට ගොඩනැගීම සමගි ජන බලවේගයේ දිගුකාලීන ආර්ථික දැක්ම බව එම පක්ෂයේ භාණ්ඩාගාරික, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසනවා.
අපි බලහත්කාරයෙන් අනුන්ගෙ ගිණුම්වල තියන ඩොලර් ගන්නෙ නෑ – මහ බැංකු අධිපති
පුවත්
ashika brahmana
-
January 5, 2022
ශ්‍රී ලාංකිකයන් සතු බැංකු ගිණුම්වල තිබෙන ඩොලර් ඇතුළු විදේශ මුදල් බලහත්කාරී ලෙස රුපියල්වලට පරිවර්තනය කිරීම සඳහා කිසිදු නියෝගයක් නිකුත් කර නොමැති බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසනවා.
1
2
Page 1 of 2
Popular
අද (18) කාලගුණය
RN
-
January 18, 2026
නන්දන ගුණතිලක නික්ම යයි !
දේශපාලන පුවත්
January 18, 2026
0
ජනතා විමුක්ති පෙරමුණේ හිටපු ජනාධිපතිවරණ අපේක්ෂකයකු සහ හිටපු පාර්ලිමේන්තු...
වජිර තමුසෙ මහ සවුත්තු මිනිහෙක් ! – රටේ රාළ
විශේෂාංග
January 17, 2026
0
Lanka News Web අඩවියේ " විපක්ෂ නායක සජිත්ගේ සම...
විහිළුකාරයො හිතාගන්න බැරි තරම් සංකීරණයි
ක්‍රීඩා
January 17, 2026
0
නිශ්මං රණසිංහ ජනවාරි 17, කොළඹ LNW: යුක්රේන ජනාධිපති Volodymyr Zelenskyy...
ග්‍රීන් අන්තිම සටනේදී බ්ලූ පරදවයි
ක්‍රීඩා
January 17, 2026
0
නිශ්මං රණසිංහ ජනවාරි 17, කොළඹ LNW: අවසාන තරගය දක්වාම පෙරමුණ...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.