Tag: තිස්ස අත්තනායක

Browse our exclusive articles!

අපේ කවුරුවත් ආණ්ඩුවට යන්නේ නැහැ. ඩලස්,දයාසිරිත් අපි එක්ක එකතු වෙන්න ඉන්නේ – තිස්ස

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩලස් අලහප්පෙරුම සහ දයාසිරි ජයසේකර කණ්ඩායම් වශයෙන් සමගි ජන බලවේගය සමග එක්වීම සදහා මේ වනවිට සාකච්ජා සිදුවෙමින් පවතින බව සමඟි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසීය.

එක එක කුමන්ත්‍රණවලින් සජිත්ව නැති කරන්න බැහැ – තිස්ස

රාජ්‍ය නාලිකා උපයෝගි කර ගෙන කුමන්ත්‍රණ කර සජිත් ප්‍රේමදාස නැති කරන්න කාටවත් නොහැකි බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසුවේය.

මැතිවරණ ගැන තීන්දු ගන්න කැබිනට් මණ්ඩලයට බෑ.කැබිනට් එක ව්‍යවස්ථාවත් උල්ලංඝනය කරලා!

මැතිවරණයක් කල් දැමීම,නාමයෝජනා අවලංගු කිරිම කැබිනට් මණ්ඩලයට තීරණය කළ නොහැකි බවත් එම කටයුතු සිදුකළ යුත්තේ මැතිවරණ කොමිසම බවත් මේ සම්බන්ධයෙන් මැතිවරණය කොමිසම වහාම ප්‍රකාශයක් නිකුත් කළ යුතු බව සමඟි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි.

(VIDEO):සජිත් වැඩේ ඇනගන්නද හදන්නේ? සමඟි ජන සන්ධානය ආරම්භයේම කචල් – තිස්ස වහෙන් ඔරෝ කියයි

සන්ධානගත වීමකදී එන හැමකෙනා එක්කම එකතු වීම කළ යුතු නැති අතර මහජන විශ්වාසය සහිත චෝදනාවන්ට ලක් නොවුණු පුද්ගලයින් කණ්ඩායම් එකතු කරගැනීමට ප්‍රවේශම් විය යුතු බව සමඟි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසුවේය.

(VIDEO):NPP නාට්‍යයේ ප්‍රතිඵල ඉස්සරහට බලාගන්න පුළුවන්.ප්‍රතිඵලයට ඔවුනුත් පුදුම වෙයි – තිස්ස

ජාතික ජන බලවේගය දැන් හැසිරෙන්නේ ජනාධිපතිවරණය දිනලා දිවුරුම් දීලත් අවසන් ආකාරයෙන් වන අතර නමුත් බිම් මට්ටමේ එවැනි තත්ත්වයක් නොමැති බව සමඟි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි.

Popular

සෑම අතින්ම පිරිසිදු රටක් බිහි කිරීමේ කාරණය යථාර්තයක් කරනවා – ජනපති : 2026 අයවැය

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW : මුදල් අමාත්‍යවරයා ලෙස...

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ රාජ්‍ය ආයතනවලට අලුතින් වාහන මිලදී ගැනීමට රුපියල් මිලියන 12500ක් !

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ධුර කාලය අවසානයේ නැවත භාරදීමේ පදනම...

අතේ ඇති දෙයින් හිතේ හැටියට ගත් ඡායාරූපයකටත් සම්මාන!

සටහන – පුලී නොවැම්බර් 07, කොළඹ (LNW): මැජික් ලෝකයක් නිර්මාණය...

දියවඩන නිලමේ ධුරය නැවතත් ප්‍රදීප් නිලංග දෑලට !

සටහන - රුවන් නෙළුගොල්ල මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන...

Subscribe

spot_imgspot_img