ආණ්ඩුව දේශපාලන පෙරළියක් බලාපොරොත්තු වුවත් යළි ජනතාව දිනාගන්න නම් බැහැ! (VIDEO)

Date:

කොළඹ LNW:ජනතාවට සහන දීම කෙලෙස සිදුවුවත් ඒවා දේශපාලන කණ්නාඩි වලින් බලා ඒවා ක්‍රියාත්මක කිරීම වහා නැවැත්විය යුතු බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි.

මේ අතරතුර දේශපාලන පෙරළියකට ආණ්ඩුව සැරසුනද දැන් ඔවුන්ට ජනතාව දිනාගැනීමට නොහැකි බවයි අත්තනායක මහතා සඳහන් කරන්නේ.

රටේ ප්‍රශ්න විසඳීමට ආණ්ඩුව මැදිහත්වී ඇති බවක් පෙනෙන්නට නැති අතර තාවකාලිකව පෝලිම් නැතිවීම යම් යම් සහන ලැබීම පවතින්නේ ණය ගෙවීම ආදිය සිදුනොකරන නිසා යැයිද හෙතෙම කියාසිටියි.

දේශපාලන පෙරළි කුමනාකාරයෙන් සිදුවුවත් ඉක්මන් මැතිවරණයක් බලාපොරොත්තු වන බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...