Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
පාඨලී චම්පික රණවක
Search
Browse our exclusive articles!
සමාගම් දෙකක් සුරා බද්දට බිලියන ගණනින් පොලු තියලා!
පුවත්
ASK
-
September 22, 2023
සුරාබදු ප්‍රමාද වූ ගෙවීම් සඳහා අදාළ ආයතන 7 ක් පවතින බවත් සමාගම් දෙකක් බිලියන 1.5 කට වැඩි ප්‍රමාණයක් ගෙවිය යුතුව තිබුණත් ඔවුන් සම්බන්ධ කිසිදු තොරතුරක් තවමත් ලැබී නොමැති බවත් පාර්ලිමේන්තුවේදී පැවති ක්‍රම සහ විධි කාරක සභාවේදී අනාවරණය වී තිබේ.
දේශපාලන කොමිසමකින් වෙන්නේ මර්දනයක් මිස නියාමනයක් නෙවෙයි – චම්පික
පුවත්
ASK
-
September 21, 2023
ජනාධිපති විසින් පත් කරන ලද දේශපාලනික කොමිසමකට සමාජ මාධ්‍ය හා පොදුවේ අන්තර්ජාලය භාවිත කොට සිදු කරගෙන යන සමාජීය ප්‍රචාරණයන් නියාමනය කිරීමේ බලය ලබා දීමෙන් සිදුවන්නේ ආණ්ඩුවකට පක්ෂ විපක්ෂ මතවාදය අනුව මර්දනය කිරීමක් පමණක් බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
27 තීරණාත්මයි! එකඟතාවක් නැත්නම් දැවැන්ත අර්බුදයකට!
පුවත්
ASK
-
September 18, 2023
කොළඹ LNW:එළඹෙන සැප්තැම්බර් 27 දිනය රටට තීරණාත්මක අතර ණයහිමියන් සමග එකඟතාවක් ඇති කර ගැනීමට නො හැකි වුවහොත් රට දැවැන්ත අර්බුදයකට මුහුණ දීමට සිදු වන...
සෞඛ්‍ය අර්බුදය විසඳන්න නම් අවංක විශේෂඥ පිරිසක් ඕනේ – චම්පික
Uncategorized
ASK
-
September 8, 2023
මෙරට සෞඛ්‍ය අර්බුදය විසඳීම සඳහා අවංක මුදලට යට නොවෙන විශේෂඥතාවය සහිත පුද්ගල පිරිසකගෙන් යුතු කණ්ඩායමක් නම් කළ යුතු බවත් ඔවුන් යොදාගනිමින් ඖෂධ පිළිබඳ යම්කිසි ආකාරයක කළමනාකරණ විගණනයක් සිදුකලයුතු බවත් එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසුවේය.
රටට අහිමිවන අදායම් සෙවීමට ඩිජිටල්කරණය වූ ක්‍රමවේදයක් යෝජනා වෙයි!
පුවත්
ASK
-
September 6, 2023
ක්‍රම සහ විධි කාරක සභාව මගින් තොරතුරු ලබාගැනීමේදී ඇතැම් අමාත්‍යංශ ඒ සඳහා පහසුකම් සලසා නොදෙන නිසාවෙන් රටට අහිමිවන ඇති විශාල මුදල් ප්‍රමාණය පිළිබඳව සෙවීම සඳහා විශේෂඥභාවය සහිත නව ක්‍රමවේදයක් අවශ්‍ය බවත් ක්‍රම සහ විධි කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අද (06) එම කාරක සභාවේ පළමු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් අනාවරණය කළේය.
1
...
20
21
22
...
33
Page 21 of 33
Popular
ඇ.ඩො. මිලියන 200ක කඩිනම් මූල්‍ය පහසුකමට IMF විධායක මණ්ඩලය එකඟ වෙයි!
Rashika Sandamali
-
December 19, 2025
ඔන්න ඇමෙරිකාවට යන්න තිබ්බ ග්‍රීන් කාඩ් එකටත් ට්‍රම්ප් පරිපාලනයෙන් තහනමක්! හේතුව: බ්‍රවුන් විශ්ව විද්‍යාලයේ සිදු වූ වෙඩි තැබීම!
විදෙස්
December 19, 2025
0
සටහන – පුලී දෙසැම්බර් 19, කොළඹ (LNW): බ්‍රවුන් විශ්ව විද්‍යාලයේ...
වසරේ ඇවිදීම් කාන්තා සූරතාවය ස්පාඤ්ඤයේ මාරියාට – පිරිමි සූරතාවය කැනඩාවේ ඩන්ෆිට
ක්‍රීඩා
December 19, 2025
0
නිශ්මං රණසිංහ දෙසැම්බර් 19, කොළඹ LNW: ඉරිදා ඩබ්ලින්හි පැවති තරගයෙන්...
වැස්සත් එක්ක ඔට්ටු වෙන පොඩ්ඩන්ගේ අවසන් තරගය අද
ක්‍රීඩා
December 19, 2025
0
නිශ්මං රණසිංහ දෙසැම්බර් 19, කොළඹ LNW: අද ලංකාවේ ක්‍රිකට් අනාගතයට...
රිය අනතුර අවස්ථාවේ හිටපු කථානායක රන්වල බීමතින් සිට නෑ ?
කටකතා
December 19, 2025
0
සපුගස්කන්ද ප්‍රදේශයේදී පසුගියදා සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් හිටපු කථානායක,...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.