පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
පාඨලී චම්පික රණවක
Search
Browse our exclusive articles!
27 තීරණාත්මයි! එකඟතාවක් නැත්නම් දැවැන්ත අර්බුදයකට!
පුවත්
ASK
-
September 18, 2023
කොළඹ LNW:එළඹෙන සැප්තැම්බර් 27 දිනය රටට තීරණාත්මක අතර ණයහිමියන් සමග එකඟතාවක් ඇති කර ගැනීමට නො හැකි වුවහොත් රට දැවැන්ත අර්බුදයකට මුහුණ දීමට සිදු වන...
සෞඛ්‍ය අර්බුදය විසඳන්න නම් අවංක විශේෂඥ පිරිසක් ඕනේ – චම්පික
Uncategorized
ASK
-
September 8, 2023
මෙරට සෞඛ්‍ය අර්බුදය විසඳීම සඳහා අවංක මුදලට යට නොවෙන විශේෂඥතාවය සහිත පුද්ගල පිරිසකගෙන් යුතු කණ්ඩායමක් නම් කළ යුතු බවත් ඔවුන් යොදාගනිමින් ඖෂධ පිළිබඳ යම්කිසි ආකාරයක කළමනාකරණ විගණනයක් සිදුකලයුතු බවත් එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසුවේය.
රටට අහිමිවන අදායම් සෙවීමට ඩිජිටල්කරණය වූ ක්‍රමවේදයක් යෝජනා වෙයි!
පුවත්
ASK
-
September 6, 2023
ක්‍රම සහ විධි කාරක සභාව මගින් තොරතුරු ලබාගැනීමේදී ඇතැම් අමාත්‍යංශ ඒ සඳහා පහසුකම් සලසා නොදෙන නිසාවෙන් රටට අහිමිවන ඇති විශාල මුදල් ප්‍රමාණය පිළිබඳව සෙවීම සඳහා විශේෂඥභාවය සහිත නව ක්‍රමවේදයක් අවශ්‍ය බවත් ක්‍රම සහ විධි කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අද (06) එම කාරක සභාවේ පළමු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් අනාවරණය කළේය.
අපි හදලා දුන්න දේ ඇයි විනාශ කරන්නේ – චම්පික
පුවත්
ASK
-
September 5, 2023
අවුරුදු 3ක් තිස්සේ, කොළඹ මහා නගර සභාව සහ ආණ්ඩුවේ ආයතන කොළඹ නගරයේ ඇළ මාර්ග සහ කාණු පද්ධති නිසි ලෙස නඩත්තු කර නොමැති බවත්, අනවසර ඉදිකිරීම් සිදු කිරීමට ඉඩ දී තමන් ගොඩනගා දුන් දේ විනාශ කර දමා ඇති බවත් එක්සත් ජනරජ පෙරමුණේ නායක,පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
ජාවාරම්කාර ව්‍යාපාරික පැලැන්තිය ඉන්නේ පාර්ලිමේන්තුවට, මුදල් අමාත්‍යාංශයට ඉහළින් ද?
පුවත්
ASK
-
August 24, 2023
ජාවාරම්කාර ව්‍යාපාරික පැලැන්තිය සිටින්නේ රටේ පාර්ලිමේන්තුවට, මුදල් අමාත්‍යාංශයට ඉහළින් නම් එය මේ රටේ යුක්තිය පිළිබඳ බරපතළ ප්‍රශ්නයක් බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
1
...
21
22
23
...
34
Page 22 of 34
Popular
ස්වාධීන ආයතන ස්වාධීනව යන්න ඕනේ. දේශපාලකයෝ නීතිය අතට අරන් හරියන්නේ නැහැ – ජොන්ස්ටන් ප්‍රනාන්දු අධිකරණය ඉදිරිපිටදී කියයි
ASK
-
October 1, 2026
SDIG රන්මල් ඇතුළු හයදෙනෙකුගේ ස්ථාන මාරු ගැන තීරණය පොලිස් කොමිසම අතේ
පුවත්
October 1, 2026
0
ජාතික පොලිස් කොමිසම අද (01) දිනයේදී රැස්වීමට නියමිතව තිබේ. පොලිස්...
රු.6500ක අල්ලසක් ගන්න ගිහින් තරුණ සේවා සභාවේ නිලධාරියෙක් අල්ලස් දැලේ!
පුවත්
October 1, 2026
0
ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රුපියල් 6500ක මුදලක් අල්ලසක් ලෙස ලබාගැනීමේ චෝදනාව...
එයාර් බස් ගනුදෙනුව:හිටපු මුදල් ලේකම්ගෙනුත් අල්ලස් කොමිසම ප්‍රශ්න කරයි!
පුවත්
October 1, 2026
0
ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ආන්දෝලනයට තුඩු දී තිබෙන එයාර්බස් ගනුදෙනු චෝදනාවලට...
කොළඹ වරායේ මත්ද්‍රව්‍ය වැටලීමේ ජයග්‍රහණය පිටුපස සැඟවුණු තවත් කථාවක් එළියට!
පුවත්
October 1, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 01, කොළඹ LNW : තොරතුර ලැබී දින...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.