Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
පාඨලී චම්පික රණවක
Search
Browse our exclusive articles!
ඔක්කොම එකතු උනොත් ආණ්ඩුවෙ සරළ බහුතරයටත් තට්ටු වෙනවා – චම්පික
පුවත්
UN
-
March 27, 2022
තුනෙන් දෙකක බහුතරයක් සමග බලයට පත් වූ ආණ්ඩුව පාර්ලිමේන්තුව තුළදී පරාජයට පත් කිරීමේ අවස්ථාවක් උදා වී ඇති බව 43 වැනි සේනාංකයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසනවා. පොදුජන පෙරමුණට පාර්ලිමේන්තුවේ සරළ බහුතරය අහිමිවීමට තවත් තිබෙන්නේ මන්ත්‍රී ආසන 03 ක් පමණක් බව මන්ත්‍රීවරයා පෙන්වා දෙනවා.
එකතු වෙලා එළවමු – 43 සේනාංකය මොරටුවේ සිට පා ගමනින් කොළඹට
පුවත්
UN
-
March 25, 2022
පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා නායකත්වය දරන 43 වැනි සේනාංකය අද පා ගමනින් කොළඹට පැමිණීමට සූදානම් වෙනවා. මෙම පා ගමන මොරටුවේ සිට ආරම්භ වන බවයි සංවිධායකයන් පවසන්නේ.
චම්පිකගේ පෙත්සම මාර්තු 29 ට කල් යයි
පුවත්
ashika brahmana
-
February 21, 2022
2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරක් සම්බන්ධයෙන් තමාට එරෙහිව ගොනුකර තිබෙන නඩුව විභාග කිරීම අත්හිටුවීමේ නියෝගක් නිකුත් කරන්නැයි ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා විසින් ගොනුකර ඇති පෙත්සම අද කැඳවා තිබිණි.
නඩුව කල්දාගැනීමට චම්පිකගේ නීතීඥයින් කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි. සාක්ෂි විභාගය ඇරඹේ
පුවත්
RN
-
February 19, 2022
2016 වසරේදී රාජගිරිය ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකට අදාළ නඩුවේ සාක්ෂි විභාගය කල්දමන ලෙස එහි විත්තිකාර පාඨලී චම්පික රණවක මහතාගේ නීතීඥයින් කළ ඉල්ලීමක් ඊයේ (18) කොළඹ මහාධිකරණය ප්‍රතික්ෂේප කළේය.
සමගි ජන බලවේගයට ලැබුණු ඡන්ද ලක්ෂ 27න් 10ක්ම අපේ. සජබට දිනන්න බෑ – චම්පික
පුවත්
RN
-
February 4, 2022
පසුගිය මහමැතිවරණයේ ප්‍රතිඵලය සලකා බැලීමේදී සමගි ජන බලවේගයට ජනාධිපතිවරණයක් ජයග්‍රහණය කිරීමට නොහැකි බවත් එම මැතිවරණයෙන් සජබට ලැබුණු ඡන්ද ලක්ෂ 27න් ලක්ෂ 10ක්ම තමන් ඇතුළු එම සන්ධානයට පිටින් එකතු වූ වෙනත් පක්ෂවල ඡන්ද බවත් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා පවසයි.
1
...
31
32
33
Page 32 of 33
Popular
අද ආදරණිය දවසක් වෙන්න….
Rashika Sandamali
-
February 15, 2026
වැසි තත්වයේ වෙනසක් – අද (15) කාලගුණය
පුවත්
February 15, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 15) දිනයේදී මධ්‍යම සහ...
ජින්තුපිටියේ වෙඩිතැබීමකින් අයෙක් මරුට !
පුවත්
February 15, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ ජින්තුපිටිය ප්‍රදේශයේ කොණ්ඩා කපන ස්ථානයක්...
Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!
විශේෂාංග
February 14, 2026
0
පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...
අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ
දේශපාලන පුවත්
February 14, 2026
0
රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.