Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
පොහොට්ටුව
Search
Browse our exclusive articles!
ගියවර පොහොට්ටුව ජයග්‍රහණය කළ පළාත් පාලන ආයතන240න් 230ක සහාය ජනපතිට – තුෂාර සංජීව
දේශපාලන පුවත්
Rashika Sandamali
-
August 12, 2024
රෂිකා හෙන්නායක අගෝස්තු 12, කොළඹ (LNW): පසුගිය පළාත්පාල මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය කළ පළාත් පාලන ආයතන 240න් 230ක පමණ නියෝජිතයින් මෙවර ජනාධිපති රනිල්...
ධම්මිකගේ තීරණයේ වෙනසක් නැත්නම් නාමල් සූදානම්!
දේශපාලන පුවත්
ASK
-
August 6, 2024
පොහොට්ටුව ලෙස ජනාධිපතිවරණයට අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බවට පසුගිය 29 වැනිදා ගත් තීරණයේ කිසිදු වෙනසක් සිදුව නොමැති අතර හෙට උදෑසන හතට පෙර ධම්මික පෙරේරා මහතා විසින් නැවත තමන්ගේ කැමැත්ත ප්‍රකාශ කළේ නැත්නම් පොහොට්ටුව විසින් අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීම් අනිවාර්ය බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජික හිටපු රුසියානු තානාපති උදයංග වීරතුංග මහතා අද (06) පස්වරුවේ මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.
පොහොට්ටු මන්ත්‍රීවරු මොන තීරණය ගත්තත් පොහොට්ටුව කියන්නේ මහින්ද – ජී.එල්.
දේශපාලන පුවත්
ASK
-
August 2, 2024
මන්ත්‍රීවරු මොන තීරණය ගත්තත් පොහොට්ටුවෙන් සංකේතවත් කරන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වන අතර බිම් මට්ටමේ පොහොට්ටු පාක්ෂිකයන්ගේ ගෞරවය,භක්තිය ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතාට බව නිදහස ජනතා සභාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසයි.
(VIDEO):ලෝකයේ රැල්ල තියෙන්නෙත් තරුණ නායකයෙකුට.පොහොට්ටුවත් එයට සූදානම්!
දේශපාලන පුවත්
ASK
-
July 23, 2024
ලෝක දේශපාලනය තුළත් තරුණ අපේක්ෂකයන් සම්බන්ධයෙන් විශ්වාසය පවතින මොහොතක ඊට ශ්‍රී ලංකාවද සූදානම් වෙමින් තිබෙන අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා තරුණ අපේක්ෂකයෙක්ද නැත්නම් මොනවගේ කෙනෙක්ද යන්න නිසි වේලාවේදී ප්‍රකාශ කරන බව රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක මහතා පවසයි.
පොහොට්ටුවේ අපේක්ෂයා රටේ සම්පත් විකුණන්නෙ නැති කෙනෙක් -නාමල්
දේශපාලන පුවත්
Rashika Sandamali
-
July 20, 2024
රෂිකා හෙන්නායක ජූලි 20, කොළඹ (LNW): ජනාධිපති රනිල් වික්‍රමසිංහ හෝ ව්‍යවසායක ධම්මික පෙරේරා හෝ වෙනත් කිසිවකු හෝ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට නිල වශයෙන් ලිඛිතව පක්ෂයට...
1
2
3
...
6
Page 2 of 6
Popular
වේගයට මඟ පෙන්වන්න මාලිංගට කෙටි කාලීන පත්විමක්
Rashika Sandamali
-
December 31, 2025
චනිත්මා හඬින් පමණක් නොවන වැඩෙනුත් හැඬ පෙන්වයි
ක්‍රීඩා
December 31, 2025
0
නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ ස්කෝෂ්...
2026 නව වසර උදා වූ රටවල්…
පුවත්
December 31, 2025
0
රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, කොළඹ LNW : ලොව පුරා රටවල්...
ශ්‍රී ලාංකේය ගායන වංශකතාවේ සදාකාලික ‘රැජිණියනි’ හීන හතක් මැද ඔබ තැනු විමනේ සුවසේ නිදන්න !
සයිබර් පවුර
December 31, 2025
0
සටහන : සශිකලා මධුෂාණි ශ්‍රී ලාංකේය ගායන ක්ෂේත්රය බැබලවූ...
රතු ගුරු පාරේ හැන්දෑවේ ඇය යන්න ගියා මැකිලා….
පුවත්
December 31, 2025
0
දෙසැම්බර් 31, කොළඹ LNW : මෙරට නොමැකෙන මතක රැසක් ඉතිරි...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.