Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
මහජන විරෝධතා
Search
Browse our exclusive articles!
කුපිත වූ ජනතාව ඉන්දික අනුරුද්ධගේ නිවසට පහර දෙයි
පුවත්
UN
-
May 9, 2022
පොදුජන පෙරමුණේ පාක්ෂිකයන් විසින් අද දහවල් ගෝඨා ගෝ ගම සහ මයිනා ගෝ ගම විරෝධතා සඳහා එල්ල කළ ප්‍රහාරය හේතුවෙන් මේ වනවිට රටපුරා උණුසුම් තත්වයක් ඇතිව තිබෙනවා.
අද සිට රටම අඛණ්ඩ වැඩවර්ජනයකට!
පුවත්
ASK
-
May 9, 2022
ගෝල්ෆේස් අරගල බිමට එල්ල කළ ප්‍රහාරයට විරෝධය පා අද (09) මධ්‍යම රාත්‍රී 12 සිට සෞඛ්‍ය සේවාව සහ සෙසු සියලුම සේවා අද පස්වරු 04.00 සිට අඛණ්ඩ වැඩ වර්ජනයකට යොමු වීමට තීරණය කර තිබේ.
ගෝඨාගෝගම මහනුවර ශාඛාවටත් ප්‍රහාරයක් !
පුවත්
UN
-
May 9, 2022
මීට සුළු මොහොතකට පෙර මහනුවර නගරයේ පිහිටි ගෝඨා ගෝ ගම මහනුවර ශාඛාවටද ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
ගෝඨාගෝ ගමට කඳුළු ගෑස්, ජල ප්‍රහාර – ස්ථාන කිහිපයක ගිනි ගැනීම්
පුවත්
UN
-
May 9, 2022
පොදුජන පෙරමුණේ පාක්ෂිකයන්ගෙන් අද මහින්ද ගෝ ගමට සහ ගෝඨා ගෝ ගමට ප්‍රහාරයක් එල්ල වූ අතර මේ වනවිට ගෝඨා ගෝ ගම ආශ්‍රිතව උණුසුම් තත්වයක් නිර්මාණය වී තිබෙනවා.
ගාලු මුවදොරින් ඇසෙන්නේ නව නිදහස් අරගලයේ කාහල නාදයයි – කාදිනල්
පුවත්
UN
-
May 9, 2022
ඉතිහාසය පුරා රට පාලනය කළ කිසිවෙකුත් ජනතාව ගැන සිතා, ඔවුන්ගේ යහපත වෙනුවෙන් කටයුතු කර නොමැති බව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්වරයා සඳහන් කරනවා. ඒ වෙනුවට පාලකයන් දිගින් දිගටම සිදුකළේ ආගම් භේද, ජාති භේද අවුළුවා ජනතාව බෙදා වෙන්කර පාලනය කිරීම බවද කාදිනල්වරයා පවසනවා.
1
...
7
8
9
...
20
Page 8 of 20
Popular
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක් !
RN
-
December 2, 2025
මුදල් අමාත්‍යාංශයෙන් තවත් තීරණයක්!
පුවත්
December 2, 2025
0
රෂිකා හෙන්නායක දෙසැම්බර් 02, කොළඹ LNW : පසුගිය දවස්වල සිදු...
හිටපු ඇමති සී. බී. රිමාන්ඩ් !
දේශපාලන පුවත්
December 2, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල අත්අඩංගුවට ගනු ලැබූ හිටපු අමාත්‍ය CB...
මහනුවර දිස්ත්‍රික්කයේ අත්‍යවශ්‍ය සේවා දින තුනක් තුළ යථා තත්ත්වයට!
පුවත්
December 2, 2025
0
කොළඹ LNW:ඉදිරි දින තුනක කාලයක් තුළදී මහනුවර දිස්ත්‍රික්කයේ විදුලි...
පිටරටින් එන මානුෂීය ආධාරවලටත් සහනයක්!
පුවත්
December 2, 2025
0
ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ආපදා තත්ත්වය හමුවේ විදේශයන්හි සිට මෙරටට මානුෂීය...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.