Tag: රංජිත් සියඹලාපිටිය

Browse our exclusive articles!

නියෝජ්‍ය කතානායක තනතුර යලිත් සියඹලාපිටියට

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක තනතුර සඳහා කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සියඹලාපිටිය මහතා තේරී පත් විය. මීට පෙරද ඔහු අදාල තනතුර දැරූ නමුත් ශ්‍රීලනිපය ආණ්ඩුවෙන් ඉවත්වීමත් සමග සියඹලාපිටිය මහතා නියෝජ්‍ය කතානායක තනතුරින් ඉල්ලා අස්වීමට තීරණය කළේය.

නියෝජ්‍ය කතානායක තෝරා ගැනීමේ ඡන්ද විමසීම ආරම්භ වෙයි

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායකවරයා තෝරා ගැනීමේ ඡන්ද විමසීම මේ වනවිට ආරම්භ වී තිබෙනවා. රහස් ඡන්දයකින් අදාල තනතුර සඳහා සුදුසු මන්ත්‍රීවරයෙකු තෝරා ගැනීම සිදු වේ.

ජනපතිගේ ඉල්ලීම නිසා ඉල්ලා අස්වෙන්නේ නෑ – රංජිත් සියඹලාපිටිය

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලීම අනුව තවදුරටත් නියෝජ්‍ය කථානායක ධුරයෙහි කටයුතු කරන බව රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

සියඹලාපිටියට ඉල්ලා අස්නොවන්නයි ජනාධිපතිගෙන් ඉල්ලීමක්!

පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගැනීම සඳහා නියෝජ්‍ය කථානායක ධූරයෙන් ඉල්ලා අස්නොවන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රංජිත් සියඹලාපිටිය මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.

Popular

වීදි සුනඛයන්ට මයික්‍රෝ චිප්: හෝමාගමෙන් ඇරඹි නවීන තාක්ෂණික විසඳුම

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ බොහෝ...

ටෝකියෝ හිදී රිද්මය සොයාගත් Leylah Fernandez පෑන් පැසිෆික් ඕපන් අවසන් සටනට…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ක්‍රීඩා පිටියේදී එල්ල...

TIN අංකය අනිවාර්ය කිරීමේ නව නීති

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ දේශීය...

දත්ත අවියක් කර ගැනීම : මැතිවරණවල නීත්‍යානුකූලභාවය නැති කිරීමට ව්‍යාජ දත්ත භාවිත වන ආකාරය!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : නූතන ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය...

Subscribe

spot_imgspot_img