Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
රොෂාන් රණසිංහ
Search
Browse our exclusive articles!
ක්‍රීඩා ඇමතිගෙන් ඩීජීට සහ මලල ක්‍රීඩා සංගමයට රතු එළි!
ක්‍රීඩා
ASK
-
July 30, 2022
කොළොම්ඹියාවේ පැවත්වෙන ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියට සහභාගිවන මලල ක්‍රීඩා කණ්ඩායම සම්බන්ධයෙන් වගකීම් විරහිතව කටයුතු කිරීම නිසා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට සහ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයට එරෙහිව කටයුතු කරන බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පවසනවා. අමාත්‍යවරයා මේ බව පැවසුවේ බදුල්ල ප්‍රදේශයේදී මාධ්‍ය හමුවකට එක්වෙමින්.
හාල් මිල 1000 ට ගියත් ජවිපෙ, පෙරටුගාමීන් කට අරින්නෙ නෑ – රොෂාන් රණසිංහ
පුවත්
UN
-
June 20, 2022
ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් ලබන මාර්තු මාසය වනවිට වැසි ලැබුණහොත් වැසි ජලයෙන් පමණක් යල කන්නයේ වී වගා කටයුතු සිදුකළ හැකි බව වාරිමාර්ග, ක්‍රීඩා හා යෞවන...
ඩීල් දේශපාලනය තිත්ත වෙලා තියෙන්නෙ – රොෂාන් රණසිංහ
පුවත්
UN
-
May 5, 2022
රටේම ජනතාව පාරට බැස ඉල්ලන්නේ කුමක්දැයි ආණ්ඩුව මෙන්ම විපක්ෂයද නිවැරදිව අවබෝධ කරගෙන නොමැති බව පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා පවසනවා. අද පාර්ලිමේන්තු විවාදයට සහභාගිවෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
රොෂාන් රණසිංහගේ නිවසත් වටළයි. පොලිසිය කඳුළු ගෑස් ගහයි
පුවත්
RN
-
April 5, 2022
රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ පොලොන්නරුව ප්‍රදේශයේ පිහිටි නිවස ද ඊයේ (04) රාත්‍රියේ විරෝධතාකරුවන් විසින් වටළා උද්ඝෝෂණයක් පවත්වා තිබිණි.
දැන් ජන්දයක් තිබ්බොත් නම් ආණ්ඩුව හේදිලාම යනවා – රොෂාන් රණසිංහ
පුවත්
ASK
-
March 22, 2022
''මේ මොහතේ ජනතාව ඉන්නේ ආණ්ඩුව කෙරෙහි කලකිරිලා. ඒ වගේම වේදනාවෙන් ඉන්නේ.මැතිවරණයක් තිබ්බොත් අපි හේදිලාම යනවා'' යැයි පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසී
1
...
4
5
6
Page 6 of 6
Popular
ආණ්ඩුව හිතනවා කොළඹ සහ ඔවුන් වර්ථමානයේ ආශ්‍රය කරන මිනිස්සු අතර තමයි දේශපාලනය තියෙන්නේ කියලා : නෑ ඒක ඊට වඩා වෙනස් එකක්- නාමල්
Rashika Sandamali
-
December 21, 2025
සේවය නිමකර නිවස බලා පැමිණෙමින් සිටි පොලිස් නිලධාරියාට පහර දුන්නේ කවුද?
පුවත්
December 21, 2025
0
රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, කොළඹ LNW : ඊයේ රාත්‍රියේදී (20)...
රාජ්‍යයක් ලෙස අපිට පැවරී තිබෙන වගකීම මේ රාජ්‍ය ගොඩනැගීම වෙනුවෙන් අපි උපයෝගි කර ගන්නවා කියා මා ඔබට සපථ වෙනවා – ජනපති අනුර
පුවත්
December 21, 2025
0
රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, කොළඹ LNW : අද (21) පෙරවරුවේ,...
මාර්ගගත ළමා අපයෝජන වැළැක්වීම සඳහා නීතිමය පද්ධතිය: දඬුවම්, වැළැක්වීම සහ අන්තර්ජාල සේවා සැපයුම්කරුවන්ගේ වගකීම
විශේෂාංග
December 21, 2025
0
මාර්ගගත ළමා අපයෝජන වැළැක්වීම සඳහා නීතිමය පද්ධතිය: දඬුවම්, වැළැක්වීම සහ අන්තර්ජාල සේවා සැපයුම්කරුවන්ගේ වගකීම
නොසලකිල්ල නිසා මිලින වූ මල් කැකුළ!
පුවත්
December 21, 2025
0
රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, කොළඹ LNW : ජලය පිරී තිබූ...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.