Tag: ලංවිම

Browse our exclusive articles!

මන්ත්‍රී නිල නිවාස 74කින් මිලියන 16ක විදුලිබිල් පොල්ලක්!

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නිල නිවාස 74කින් විදුලිය ගාස්තු ගෙවීම පැහැර හැර ඇති බව විගණකාධිපති දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි.

නව විදුලිබල පනත කැබිනට් අනුමැතියට!

යෝජිත නව විදුලිබල පනත අද කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

ලංවිම ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙල වේගවත් වෙයි!

විදුලි බල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් පසුගියදා සාකච්ජා දෙකක් පවත්වා තිබේ.

ලංවිම ප්‍රතිසංස්කරණට ජපානයේත් සහය!

ලංකා විදුලි බල මණ්ඩලයේ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සියේ සහය ලැබෙන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

ලංවිම ප්‍රතිව්‍යුහගත කරන්න ADB සහය!

විදුලි බල ක්ෂේත්‍රය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ සහය හිමිව තිබේ.

Popular

පාඩු පිට දිව්ව තැපෑල රුපියල් මිලියන 15,000 ක ආදායම් ඉලක්කය කරා යයි!

කොළඹ LNW:අද (09) දිනට යෙදෙන ලෝක තැපැල් දිනය වෙනුවෙන්...

ශ්‍රීලංකන් එයාර්ලයින්ස් රියාද් ගුවන් ගමන් ඔක්. 18 දක්වා අත්හිටුවයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 10, කොළඹ LNW : රියාද් ගුවන් තොටුපළට...

ඔක්. 19 සිට රේගු ප්‍රකාශන සඳහා ඩිජිටල් අත්සන් අනිවාර්යයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 10, කොළඹ LNW : ඔක්තෝබර් 19 වන...

Subscribe

spot_imgspot_img