Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
වාසුදේව නානායක්කාර
Search
Browse our exclusive articles!
බැසිල්ගේ සෙරෙප්පු සුප් බීපු ඩීල් කාරයෝ දැන් අපිට චෝදනා කරනවා – සජිත්ගෙන් වාසුට පිළිතුරු (VIDEO)
පුවත්
RN
-
April 27, 2022
69 ලක්ෂයක්, 68 ලක්ෂයක් ජනාධිපතිවරයෙක් පාර්ලිමේන්තුවේ 145කට වැඩි බලයක් සහ 2/3ක බලයක් ලබා දීලා ඒ නිර්මාණය කරපු ඒ ආණ්ඩුව රට වට්ටලා තිබෙන මොහොතක ඒ හොර හැත්තත් එක්ක අපේ කිසිම ඩීල් එකක් නෑ යනුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
රජය IMF යනවා නම් මට තවදුරටත් ආණ්ඩුවේ ඉන්න බැරි වෙයි – වාසු (VIDEO)
පුවත්
ASK
-
March 17, 2022
මේ වන විට රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ගැනීමට තීරණය කර තිබෙන අතර ඒ සඳහා කැබිනට් අනුමැතියද හිමිව ඇති පසුබිමක තමන්ට තවදුරටත් ආණ්ඩුව සමඟ කටයුතු කිරීමේ හැකියාවක් නොමැති වන බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පැවසුවේය.
වාසු අද උදේම ආණ්ඩුවෙන් එළියට බහීද ? විමල්, ගම්මන්පිලත් ඔහු එක්ක යයිද ?
පුවත්
RN
-
March 17, 2022
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමග එක්ව කටයුතු කරන්නේ නම් වත්මන් ආණ්ඩුවෙහි එක මොහොතක් හෝ තමන් නොරැඳෙන බව ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පසුගිය මාස ගණනක් තිස්සේම අවස්ථා ගණනාවකදී ප්‍රසිද්ධියේම ප්‍රකාශ කළේය.
වාසු ඇමතිකම තියාගෙන නිළ නිවසයි වාහනයයි බාර දෙයි !
පුවත්
ashika brahmana
-
March 14, 2022
ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සිය රාජකාරි නිළ වාහනය සහ නිළ නිවාසය අමාත්‍යංශ ලේකම්වරයා වෙත බාර දී ඇති බව වාර්තා වේ.
ඇමතිකමෙන් අයින් වෙන්නෑ. අපි පක්ෂ 11 ම ආණ්ඩු පක්ෂයේ තමයි අසුන් ගන්නේ – වාසු
පුවත්
RN
-
March 7, 2022
විමල් වීරවංශ මහතාව සහ උදය ගම්මන්පිල මහතාව කැබිනට් මණ්ඩලයෙන් ඉවත් කිරීමට විරෝධය පළකරමින් කැබිනට් රැස්වීම්වලට සහභාගී වීමෙන් වළකින නමුත් අමාත්‍ය ධුරයෙන් ඉවත් නොවන බව ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි.
1
...
3
4
5
6
Page 4 of 6
Popular
විපක්ෂ මන්ත්‍රී රසමානික්කම්ගෙන් විපක්ෂයට විරෝධය – නම් කියලම කියයි
ASK
-
November 17, 2025
හක්මන සමූපකාර ඡන්දයෙනුත් මාලිමාව උඩින්ම පරදී !
කටකතා
November 17, 2025
0
හක්මන විවිධ සේවා සමූපාකාර සමිතියේ නිලවරණයෙන් ද ජාතික ජන...
සජබ මන්ත්‍රිනී රෝහිණීගෙන් අද තවත් කතාවක්! රෝහිණී මුට්ටිය බිඳ ගෙනම නාගන්නවා – ආණ්ඩු පක්ෂයෙන් ප්‍රතිචාර
දේශපාලන පුවත්
November 17, 2025
0
කොළඹ LNW:වතුකම්කරු වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් මේ වන විට...
TLC Triathlon 2025 සාර්ථකව නිමාවට පත්වෙයි!
පුවත්
November 17, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : TLC Triathlon 2025...
මහනුවරින් ක්‍රිකට් පුහුණුකරුවන්ට බින්දුවේ සිට පුහුණු කරන්න කියා දෙයි
ක්‍රීඩා
November 17, 2025
0
නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: පූර්ණ සුදුසුකම් ලත් ක්‍රිකට්...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.