Tag: විජයදාස රාජපක්ෂ

Browse our exclusive articles!

ක්ෂුද්‍ර මූල්‍ය ආයතන නියාමනය කරන්න නව පනතක්!

ක්ෂුද්‍ර මූල්‍ය ආයතන නියාමනය කිරීමට නව පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා පැවසුවේය.

තම ප්‍රජාවගේ ගැටළු විසඳන ලෙස ඉල්ලූ වන්නිලා ඇත්තෝ!

සටහන – රෂිකා හෙන්නායක කොළඹ (LNW): ආදීවාසී ජනතාවට තම සාම්ප්‍රදායික සංකල්පයන් ක්‍රියාත්මක කිරීමේදී පවතින ගැටළු සඳහා විසඳුම් ලබාදීමේ මුලික අරමුණ ඇතිව , විශේෂ සාකච්ඡාවක් අධිකරණ,...

පාර්ලිමේන්තුවේදී මින්පසු වැඩ දාන්න බෑ, මෙන්න වෙන්න යන දේ

සටහන – රෂිකා හෙන්නායක කොළඹ (LNW): යම් මන්ත්‍රීවරයෙකු සිය තනතුරේ ගෞරවය ආරක්ෂා නොවන පරිදි කටයුතු කරන්නේ නම්, එම නියෝජිතයාගේ මන්ත්‍රීධුරය අහෝසි කිරිමට අයුරින් ප්‍රතිපාදන ඇතුළත්...

අධිකරණ ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්!

සටහන – රෂිකා හෙන්නායක කොළඹ (LNW): අද (14) පාර්ලිමේන්තුවේ දී අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා විශේෂ ප්‍රකාශයක් කළේය. ඒ අධිකරණය මඟින් පාස්කු වින්දිතයින්ට ගෙවීමට නියම...

මට ඕනේ මැතිවරණ ක්‍රමය සශෝධනය කරන්න – විජයදාස රාජපක්ෂ

තමා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළේ පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමේ යෝජනාවක් බව අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති විජයදාස රාජපක්ෂ පවසයි.

Popular

සේවා රැසක් අත්‍යාවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්!

සේවා රැසක් අත්‍යාවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කරමින් අති...

මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවාව නව්‍යකරණය කිරීම පිළිබඳ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ අවධානය!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 28, කොළඹ LNW: පසුගියදා පවුලේ වෛද්‍යවරයා කේන්ද්‍ර...

හදිසි තත්ත්වය තවදුරටත් දීර්ඝ කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 28, කොළඹ LNW: අද (28) දින මහජන...

91 පසු කරන රැජිනියන්ට මේක එතරම් හොඳ කාලයක් නම් නෙවෙයි!

සටහන – පුලී දෙසැම්බර් 28, කොළඹ (LNW):  අනූඑක් වන වියට...

Subscribe

spot_imgspot_img