Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
විදුලි කප්පාදුව
Search
Browse our exclusive articles!
අද විදුලිය කැපෙන හැටි …
පුවත්
RN
-
March 14, 2022
අද (14) දිනයේ ද කාණ්ඩ 2ක් වශයෙන් කලාප රැසකට විදුලිය කප්පාදු කිරීමට මහජන උපයෝගීතා කොමිසම විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී තිබේ.
කලුවරේ ට්‍රොලියක් මත දරු ප්‍රසූතියක් සිදුකළෙමු !
විශේෂාංග
RN
-
March 12, 2022
අද රෑ 8.15 ට පමණ විදුලිය විසන්ධි කර ඇති කාලසීමාවෙදි තමයි ඒ ගර්භණී අම්මා ආවෙ. හේතුව පැය දෙකක් තිස්සෙ බඩ රිදීම. තමන් ප්‍රෙග්නන්ට් කියල දැනගෙන තියෙන්නෙ ඊයෙ, රත්නපුර රෝහලේදි. ඒත් ඒ කාඩ්, වාර්තා මුකුත්ම ගෙනත් නැහැ. දරුවට අම්මට අවශ්‍ය රෙදි ආදියට සූදානම් කරගෙනත් නැහැ. ඔවුන්ගෙ මතකෙ හැටියට තාම සති තිස් දෙකක් වගේ තමයි එහෙදි කියල තියෙන්නෙ. බඩත් ගොඩාක් ලොකු නැහැ.
අනිත් හැමදේම වැඩි වෙනව නං විදුලි බිලත් වැඩිවෙන්න ඕන – විදුලි බිලත් වැඩිවන බවට PUCSL සභාපතිගෙන් ඉඟියක්
පුවත්
UN
-
March 11, 2022
විදුලි බිලද වැඩි කිරීමට සිදුවන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසනවා. අද (11) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් සභාපතිවරයා මේ බව සඳහන් කළේය.
හෙටත් පැය 20 කට වඩා රටටම විදුලිය
පුවත්
UN
-
March 10, 2022
හෙට දිනයේදී විදුලි කප්පාදුව සිදුවන ආකාරය පිළිබඳව මහජන උපයෝගීතා කොමිසම ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව රටේ සියලු ප්‍රදේශවලට පැය 20 කට වඩා විදුලිය සැපයුම ක්‍රියාත්මක වනු ඇත.
හෙට පැය 20 කටත් වඩා රටටම විදුලිය !
පුවත්
UN
-
March 8, 2022
හෙට දිනයේදී රටේ බොහෝ ප්‍රදේශවලට පැය 03.45 ක විදුලි කප්පාදුවක් සිදුවන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.
1
...
10
11
12
...
20
Page 11 of 20
Popular
යොවාන්ගේ ජය සංඛේත ජනතා සන්තකයට
Rashika Sandamali
-
December 15, 2025
ආපදා හේතුවෙන් බලපෑමට ලක්වූ සෞඛ්‍ය ආයතන 236 න් සියයට 90 ක් පමණ යථා තත්ත්වයට!
සංවර්ධන පුවත්
December 15, 2025
0
රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : සියළු දුම්රිය මාර්ග...
යුතුකම් ඉටුකළ UAE සමුගෙන යයි!
පුවත්
December 15, 2025
0
රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : මහා කුණාටුවෙන් පසු...
අවහිර වූ මාර්ග 316න් මාර්ග 300ක ගමනාගමන කටයුතු ඇරඹෙයි!
සයිබර් පවුර
December 15, 2025
0
රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : ඉකුත් දා...
කෝටි ගාණක “කුෂ්” කටුණායක ගුවන් තොටෙන් මතුවෙයි!
පුවත්
December 15, 2025
0
රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : ඊයේ (14) රාත්‍රියේ...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.