Tag: විදුලි කප්පාදුව

Browse our exclusive articles!

අනිද්දා සිට පවර් කට් අඩු වෙනවා – විදුලිබල සභාපති

අනිද්දා දිනයේ සිට, දෛනික විදුලි කප්පාදුව අඩු කිරීමට හැකිවනු ඇති බවට ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති එම්.එම්.සී. ප්‍රදිනාන්දු මහතා පවසනවා.

වැස්සයි, සල්ලියි දෙකම නොලැබුණොත් අවුරුදු කන්න වෙන්නේ අඳුරේ – විදුලි ඉංජිනේරුවන් (VIDEO)

ජල විදුලි බලාගාර ආශ්‍රිත ජලාශ පිරීයාමට වර්ෂාවත් ඉන්ධන මිලදී ගැනීම සඳහා අවශ්‍ය මුදලුත් යන දෙකම ලැබුණොත් පමණක් එළියක් ඇතිව අවුරුදු සැමරීමට ජනතාවට අවස්ථාව ලැබෙනු ඇති බව ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි ඉංජිනේරු සංගමය පවසයි.

හෙට පැය 10 ක් විදුලිය කැපෙන්නෙ මෙහෙමයි !

මේ වනවිට ක්‍රියාත්මක විදුලි කප්පාදුව හෙට දිනයේ සිට පැය 10 ක් දක්වා දීර්ඝ වන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා. ලංකා විදුලිබල මණ්ඩලය සිදුකළ ඉල්ලීම සඳහා කොමිසමේ අනුමැතිය හිමිව තිබේ.

හෙට විදුලි කප්පාදුව පැය හත හමාරයි

හෙට දිනයේදී පැය 07 හමාරක උපරිමයක් දක්වා විදුලි කප්පාදුවක් සිදු කිරීමට මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය හිමිව තිබෙනවා.

විදුලි කප්පාදුව පැය 10 ක් දක්වා දීර්ඝ වන ලකුණු !

අලුත් අවුරුදු උත්සවය සමය වනවිට දෛනික විදුලි කප්පාදුව පැය 10 ඉක්මවා යනු ඇති බවට විදුලිබල මණ්ඩල ආරංචි මාර්ග පවසයි.

Popular

සලේ ගැන වෛද්‍ය කමිටුවේ නිර්දේශය එයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර්...

කෙරවලපිටිය-කොළඹ වරාය දෙවන භූගත කේබල් ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවෙයිද?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 06, කොළඹ ,LNW : මෙරට දිගුකාලීන විදුලි...

සිවුරේ ලියැවී තිබූ දේ….

මහේෂ් හපුගොඩ භික්ෂුව සහ භික්ෂූ රූපය සම්බන්දයෙන් අපේ අධ්‍යාත්මයේ තියන...

වීසා නිදහස් කිරීමට ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර ගිවිසුමක්!

රෂිකා හෙන්නායක , ඔක්තෝබර් 06, කොළඹ LNW : ශ්‍රී ලංකාව...

Subscribe

spot_imgspot_img