පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය
Search
Browse our exclusive articles!
රාජ්‍ය විශ්ව විද්‍යාල රැකගන්න වි.වි.වෘත්තීය සමිති සියල්ල එක්වෙයි – 25 දැවැන්ත උද්ඝෝෂණයක්!
පුවත්
ASK
-
September 23, 2023
මේ වන විට රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතිය කඩා වැටෙමින් තිබෙන අතර එය රැකගැනීම සඳහා විශ්ව විද්‍යාල පද්ධතියේ සියලුම වෘත්තීය සමිති එක්ව සිටින බව විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය අවධාරණය කරයි.
උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම – විශ්වවිද්‍යාල ආචාර්යවරුන් අවසන් තීරණය කියයි (VIDEO)
පුවත්
RN
-
May 5, 2023
අ.පො.ස. උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම සඳහා සහභාගී වීමට තමන් තීරණය කළ බව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසයි. එම සංගමයේ සභාපති මහාචාර්ය ශ්‍යාම්...
උසස් පෙළ උත්තර පත්‍ර අධීක්ෂණය ගැන වි.වි.අචාර්යවරුන්ගේ අලුත්ම තීන්දුව මෙන්න!
පුවත්
ASK
-
May 4, 2023
වෘත්තීය සමිති ක්‍රියාමාර්ග අවසන් කරමින් උසස් පෙළ උත්තර පත්‍ර අධීක්ෂණ කටයුතු සඳහා එක්වීමට විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය තීරණය කර තිබේ.
රත්නප්‍රියට මෙතන කරන්න දෙයක් නැහැ අපිට සෘජුව ජනාධිපතිගේ සාකච්ජාවයි ඕනේ! (VIDEO)
පුවත්
ASK
-
April 26, 2023
රටේ අධ්‍යාපනය මෙන්ම දරුවන්ගේ අනාගතය ගැන සිතා උසස් පෙළ උත්තර පත්‍ර අධීක්ෂණ කටයුතු වලින් ඉවත්වීමේ තීරණය ඊයේ දින අත්හිටුවීමට කටයුතු කර ඇති අතර කඩිනමින් ජනාධිපතිවරයා සමඟ සාකච්ජාවක් ලැබෙනු ඇති බවත් ඊට ජනාධිපතිගේ වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් වැන්නන්ගේ මැදිහත්වීමක් අවශ්‍ය නොවන බවත් සෘජුව ජනාධිපතිවරයා සමඟ සාකච්ජා කිරීමට අවස්ථාව ලැබීම ප්‍රමාණවත් බවත් විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චරුදත්ත ඉලංගසිංහ මහතා පවසයි.
වි.වි ආචාර්යවරු විතරක් නෙවෙයි උසස් පෙළ උත්තර පත්‍ර බලන්න ගුරුවරු 7000ක් තව මදි! (VIDEO)
පුවත්
ASK
-
April 12, 2023
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂාව මේ වන විට අර්බුදයක් බවට පත්ව ඇති අතර උත්තර පත්‍ර පරික්ෂාව සඳහා ගුරුවරු 19000ක් අයදුම් කළ යුතුව තිබුණත් මෙවර අයදුම් කර ඇත්තේ ගුරුවරු 12000ක් පමණක් බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් මහතා පවසයි.
1
2
Page 1 of 2
Popular
රිජ්වේ ආර්යා ළමා රෝහලේ ඖෂධ හා ශල්‍ය පාරිභෝජන ද්‍රව්‍ය හිඟයක් පවතින බවට පළවන ප්‍රචාර අසත්‍යයි…
Rashika Sandamali
-
October 6, 2026
සලේ රෝහලෙන් නැවත CID වෙත!
පුවත්
October 6, 2026
0
කොළඹ LNW:රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරල්...
මෙවර භෞතික විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය භෞතික විද්‍යාඥ ෆ්‍රැන්සිස් හැල්සන්ට පිරිනැමේ
විදෙස්
October 6, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 06: විශ්වයේ ඈත...
ඥානසාර හාමුදුරුවන්ට කිසිම විශේෂයක් කර නැහැ. සිවුර ගැලවීම ගැන ඇමති නලින්ද කතා කරයි!
පුවත්
October 6, 2026
0
ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:බරපතල වැඩසහිතව සිර දඬුවමකට ලක්ව සිටින ගලගොඩඅත්තේ...
සලේ ගැන වෛද්‍ය කමිටුවේ නිර්දේශය එයි!
පුවත්
October 6, 2026
0
ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර්...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.