*
Saturday, June 22, 2024
spot_img

Latest Posts

උසස් පෙළ උත්තර පත්‍ර අධීක්ෂණය ගැන වි.වි.අචාර්යවරුන්ගේ අලුත්ම තීන්දුව මෙන්න!

කොළඹ LNW:වෘත්තීය සමිති ක්‍රියාමාර්ග අවසන් කරමින් උසස් පෙළ උත්තර පත්‍ර අධීක්ෂණ කටයුතු සඳහා එක්වීමට විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය තීරණය කර තිබේ.

මීට සුළු මොහොතකට පෙර කැළණිය විශ්ව විද්‍යාල පරිශ්‍රයේ පැවති මාධ්‍ය හමුවේදී විශ්ව විද්‍යාල ආචාර්ය සම්මේලනයේ සභාපති මහාචාර්ය ශ්‍යාම් බන්නැහැක මහතා පැවසුවේ ජනාධිපතිවරයා විසින් සිය ගැටළු සාකච්ජා කිරීමට අවස්ථාවක් ලබානොදුන්නද දරුවන් ගැන සිතා එම තීරණය ගත් බවයි.

ඒ අනුව එම උත්තර පත්‍ර පරීක්ෂාවේ අධීක්ෂණ කටයුතු සිදුකෙරෙන බවයි ඔහු අවධාරණය කළේ.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan