Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
සජිත්
Search
Browse our exclusive articles!
විපක්ෂයේ කිඹුල් කඳුළු වලින් වැඩක් නැහැ.සජිත් අනුර එන්න පෝලිම් වලට (VIDEO)
පුවත්
ASK
-
January 10, 2022
රට තුළ පවතින පෝලිම් ජාත්‍යන්තරයට ගෙන යාමට විපක්ෂ නායකවරයාට සහ ජවිපෙ අනුර දිසානායක හැකි හෙයින් කිඹුල් කඳුළු නතර කරන ජනතාව සමඟ පෝලිම් වලට පැමිණෙන ලෙස මහජන අයිතීන් සුරැකීමේ පදනමේ සභාපති අසේල සම්පත් මහතා පැවසුවේය.
සියලු පුරවැසියන්ට සමතැන ලබාදෙන ක්‍රමයකට රට යොමුකරනවා – සජිත් තිරුනගර් හිදී පොරොන්දු වෙයි (VIDEO)
පුවත්
RN
-
January 10, 2022
කොටසකට පළමු පංතියේ සැලකිල්ලත්, තව කොටසකට දෙවැනි තුන්වැනි පන්තියේ සැලකිල්ලක් ලබාදීමේ ක්‍රමවේදය සහමුලින් වෙනස් කොට සියලු පුරවැසියන්ට සමතැනක තබා සැලකීමේ ක්‍රමවේදයට රට යොමු කරන්නට සමගි ජන බලවේගය කටයුතු කරන බව විපක්ෂනායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
සජිත්ගෙන් තෙලිප්පලෙයි රෝහලට රු. ලක්ෂ 24.5ක උපකරණ පරිත්‍යාගයක් (VIDEO)
පුවත්
RN
-
January 10, 2022
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් ලෙස ක්‍රියාත්මක "සමගි ජන බලවේගයෙන් හුස්මක්" වැඩසටහනට සමගාමීව සුවපත් දේශයක් බිහි කිරීම අරමුණු කොටගෙන 'ජන සුවය' ව්‍යාපෘතියෙන් සිදුකරන ලද සමාජ සත්කාර වැඩසටහනෙහි 37වන පියවර ලෙස රුපියල් විසිහතර ලක්ෂ පනස් හත්දහසක් (රු. 2,457,000) වටිනා අත්‍යවශ්‍ය රෝහල් උපකරණ තෙලිප්පලෙයි මූලික රෝහලට පරිත්‍යාග කරනු ලැබීය.
ලබන වසරේ මහ මැතිවරණයක් !
දේශපාලන පුවත්
UN
-
January 9, 2022
ලබන වසරේ මැද භාගය වනවිට බොහෝදුරට පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමට සිදුවනු ඇති බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසනවා. මහනුවරදී පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.
ආණ්ඩුව අද භුක්ති විදිමින් සිටින්නේ ජාතිවාදය, ආගම්වාදය වැපිරීමේ සාපයයි – සජිත් (VIDEO)
දේශපාලන පුවත්
RN
-
January 9, 2022
ආණ්ඩුව අද භුක්ති විදිමින් සිටින්නේ ජාතිවාදය ජාතිභේදය, ආගම්වාදය වැපිරීමේ සාපය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
1
...
6
7
8
...
11
Page 7 of 11
Popular
ශ්‍රී ලංකාවට විදේශ ආයෝජන ආකර්ෂණයට කළ යුතු දේ BOI සභාපතිවරයා අවධාරණය කරයි!
Rashika Sandamali
-
January 28, 2026
කස්සප හිමි ඇතුළු කණ්ඩායමට අදත් ඇප නෑ!
පුවත්
January 28, 2026
0
ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ත්‍රිකුණාමලය බුදු පිළිම සිදුවීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත...
ගුවන් අනතුරකින් ඉන්දියාවේ ප්‍රකට දේශපාලනඥයෙකු වන අජිත් පවර් මිය යයි…
විදෙස්
January 28, 2026
0
රෂිකා හෙන්නායක ජනවාරි 28, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ...
ආණ්ඩුවේ අලුත්ම තීරණය – මින් ඉදිරියට ගමේ සංවර්ධන වැඩ වෙන්නේ ප්‍රජා සංවර්ධන සභා හරහා පමණයි
දේශපාලන පුවත්
January 28, 2026
0
ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: මින් ඉදිරියට ග්‍රාමීය සංවර්ධන වැඩසටහන් සියල්ල...
2022 සිදුවූ අරගලයට සම්භන්ධව හිටපු ජනපති ගෝඨාභය ඇතුළු පිරිසකට අධිකරණයෙන් දැනුම්දීමක්!
පුවත්
January 28, 2026
0
රෂිකා හෙන්නායක ජනවාරි 28, කොළඹ LNW : ඉකුත්, 2022 වසරේ...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.