පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
සජිත්
Search
Browse our exclusive articles!
රට කෑලිවලට කඩලා බලයට ගත්ත අයට පැවැත්මක් නෑ – විපක්ෂ නායක
දේශපාලන පුවත්
UN
-
January 7, 2022
ඔන්ලයින් අධ්‍යාපනයට ජංගම දුරකනයක් නැති දරුවන් අප්‍රමාණව සිටින රටක ඒ දරුවන් පුදුමාකාර අසාධාරණයකට ලක්වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. විෂමතාවයෙන් තොරව දරුවන්ට ඉගෙන ගැනීමට අවස්ථාව සලසාදීම පාලකයින්ගේ වගකීමක් බවද විපක්ෂ නායකයා පෙන්වා දෙනවා.
විපක්ෂ නායක සජිත්ගෙන් වව්නියාව රෝහලට රු. ලක්ෂ 24.5ක උපකරණ පරිත්‍යාගයක් (VIDEO)
පුවත්
RN
-
January 7, 2022
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් ලෙස ක්‍රියාත්මක "සමගි ජන බලවේගයෙන් හුස්මක්" වැඩසටහනට සමගාමීව සුවපත් දේශයක් බිහි කිරීම අරමුණු කොටගෙන 'ජන සුවය' ව්‍යාපෘතියෙන් සිදුකරන...
සහන මල්ල අසහන මල්ලක්. මේ ආණ්ඩුව විවෘත ආර්ථිකය යටතේත් පෝලිම් යුගයක් ඇතිකරලා – සජිත් (VIDEO)
පුවත්
RN
-
January 7, 2022
ආණ්ඩුව විසින් දෙන්නට යන සහන පැකේජය ඇත්ත වශයෙන්ම සහන පැකේජයක් නොව, අසහන පැකේජ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. මුදල් අච්චු ගහමින්, උද්ධමනය අහස උසට නංවා ලබාදෙන සහන පැකේජයක ප්‍රතිඵලය කුමක් දැයි විපක්ෂ නායකවරයා ප්‍රශ්න කළේය.
සජබ රජයක් යටතේ පුරුදු විදිහටම පොහොර දෙනවා – සජිත්ගෙන් ගොවීන්ට පොරොන්දුවක් (VIDEO)
විශේෂ පුවත්
RN
-
January 6, 2022
මේ ආණ්ඩුවේ අමනෝඥ, උද්දච්ඡ ක්‍රියා පිළිවෙත හේතුකොට ගෙන අද වන විට රටේ ගොවිජනතාව අසල ප්‍රශ්න රාශියකට මුහුණ දී සිටින බවත්, සහමුලින්ම පාහේ කෘෂිකර්මාන්තය විනාශ වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
ඩීල් දේශපාලනය තුළ කිසිදාක දූෂණය මර්දනය කරන්න බෑ – විපක්ෂ නායක සජිත් (VIDEO)
පුවත්
RN
-
January 6, 2022
ඩීල් දේශපාලනය තුළ දූෂණය මර්ධනය කිරීම අපහසු බවත් එය මර්ධනය කළ හැක්කේ ඩීල් දේශපාලනයෙන් තොරව බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
1
...
7
8
9
...
11
Page 8 of 11
Popular
මැදපෙරදිග ගැටුම් හමුවේ ඉන්ධන වෙත ලැබෙන සහනය මෙන්න!
ASK
-
October 13, 2026
“අලුත් රටක් හැදීමට දියුණු මානවයෙකු බිහි කළ යුතුයි – පෙරපාසල එහි ප්‍රධානම පදනමයි” : අමාත්‍ය චතුරංග
පුවත්
October 13, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 13, කොළඹ LNW : ප්‍රජා ඵලදායිතා ප්‍රවර්ධන...
යෝෂිතගේ නේවි නඩුව : පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණයට දින නියම කෙරේ
පුවත්
October 13, 2026
0
නිසි සුදුසුකම් සපුරා නොතිබියදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ...
ශිරන්තිට Angiogram පරීක්ෂණයක් සිදු කළා තවම සැත්කමක් සිදු කර නෑ – ඇමති නලින්ද
පුවත්
October 13, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 13, කොළඹ LNW : හිටපු ජනාධිපති බිරිඳ...
ශිරන්ති යළි රිමාන්ඩ්!
පුවත්
October 13, 2026
0
කොළඹ LNW: හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.