Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
සමගි ජන බලවේගය
Search
Browse our exclusive articles!
රටේ අධ්‍යාපනයට සහ සෞඛ්‍යට මුදල් දෙන්නේ මෙහෙමයි – සජිත්ගේ වැඩපිළිවෙල මෙන්න!
දේශපාලන පුවත්
ASK
-
January 12, 2024
සමගි ජන බලවේග රජයක් තුළ මේ රට බංකොලොත් කළ හොරුන් නීතිය හමුවට ගෙනවිත් විනිවිදභාවයෙන් යුක්ත,වගවෙන වගකියන අධිකරණ ක්‍රියාමාර්ගය තුළ හොරු අල්ලා හොරු හොරා කෑ මුදල් රටට ලබා ගෙන එම මුදල් අධ්‍යාපනයට සහ සෞඛ්‍යයට ලබා දී මිනිසා ජිවත් කරවීමට කටයුතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
රනිල් ජනාධිපතිවරණ මෙහෙයුම අරඹයි – සමඟියේ මන්ත්‍රීන් දෙදෙනෙකුත් සාකච්ජාවට ගිහින්!
කටකතා
ASK
-
January 10, 2024
ඉදිරි ජනාධිපතිවරණය සඳහා වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මැතිවරණ ව්‍යාපාරයේ මූලික සංවිධාන කටයුතු ප්‍රාදේශීය මට්ටමින් ආරම්භ කිරීමට තීන්දුකර ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
අපේ ආණ්ඩුවේ ස්වාධීන නඩු පැවරීමේ කාර්යාලය මඟින් වංචාව දූෂණය තුරන් කරනවා – මන්ත්‍රී හර්ෂ
දේශපාලන පුවත්
ASK
-
January 4, 2024
තමන් එජාපෙන් එළියට පැමිණ සජිත් ප්‍රේමදාස මහතාව සජබ නායකයා කළේ ජනාධිපති කිරීමට කිරීමට වන අතර සමඟි ජන බලවේගයේ ආණ්ඩුවක් තුළින් ස්වාධීන නඩු පැවරිමේ කාර්යාලයක් ඇති කර ඒ තුළින් රටේ වංචාව දූෂණය තුරන් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අවධාරණය කරයි.
රුවන්වැල්ලෙනුත් සමගි ජන බලවේගයට අති විශිෂ්ට ජයග්‍රහණයක් !
දේශපාලන පුවත්
RN
-
December 25, 2023
රුවන්වැල්ල විවිධ සේවා සමූපකාර සමිතියේ නිලවරණයෙන් අති විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගැනීමට සමගි ජන බලවේගය සමත්ව තිබේ. ඊයේ (24) පැවති එම සමූපකාර සමිතියේ නිලවරණයේදී අධ්‍යක්ෂ මණ්ඩල...
තරුණයින්ට තැන දෙමින් රට වෙනස් කරන SJB වැඩපිළිවෙල මෙන්න! (VIDEO)
දේශපාලන පුවත්
ASK
-
December 16, 2023
තරුණයන්ට දේශපාලන පොරොන්දු ලොසිංජර ලෙස ලබා දී තරුණයන් අතරමං කරන දේශපාලන සංස්කෘතියක් අප රටේ තිබුණත් සමගි ජන බලවේගය බංකොලොත් රට තුළ තරුණයන් වෙනුවෙන් දැවැන්ත වැඩසටහනක් ආරම්භ කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (16) බිංගිරිය ආසනයේ තරුණ බල මණ්ඩලය අමතමින් පැවසීය.
1
...
13
14
15
...
53
Page 14 of 53
Popular
ඉරානයට එරෙහිව ඇමරිකානු හමුදාව සීරුවෙන් බව ට්‍රම්ප් කියයි!
Rashika Sandamali
-
January 12, 2026
හරිනි ගෙදර යවන්න විමල් සත්‍යග්‍රහයක් අරඹයි
දේශපාලන පුවත්
January 12, 2026
0
ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා මේ වනවිට...
Wang Yi දිවයිනට!
පුවත්
January 12, 2026
0
රෂිකා හෙන්නායක ජනවාරි 12, කොළඹ LNW : අද (12) අලුයම...
වනිඳු වාර්තා තබමින් ශ්‍රී ලංකාව පරාජයෙන් මුදවා ගනියි
ක්‍රීඩා
January 12, 2026
0
නිශ්මං රණසිංහ ජනවාරි 11, කොළඹ LNW: ජාත්‍යන්තර විස්සයි විස්ස තරග...
කොලොම්බියාවේ නිදහසත් අවසන් වෙන ලකුණු?
විදෙස්
January 12, 2026
0
ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:කොලොම්බියාව, එක්සත් ජනපද හමුදා ක්‍රියාමාර්ගයේ ‘සැබෑ තර්ජනයක්’...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.