Tag: සමඟි ජන බලවේගය

Browse our exclusive articles!

ජාතික ආණ්ඩු ලේබලයෙන් රටේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ – තිස්ස

ආණ්ඩුව යෝජනා කර ජාතික ආණ්ඩුව කිසිසේත් පිළිගන්නේ නැති අතර ජාතික ආණ්ඩු ලේබලය අලවා ගත්තාට රටේ ප්‍රශ්න විසදෙන්නේ නැති බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසුවේය.

සජබෙටත් කොන්දක් නැති බව පෙන්නුවා – අන්තිමට වුණේ IMF විවාදයත් රටට බරක් වුණ එක විතරයි (VIDEO)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට ක්‍රියාත්මක වැඩසටහනට අදාළ ගිවිසුම සම්බන්ධයෙන් දින තුනක් පුරා පැවති විවාදයද අවසන් වූයේ ජනතාවට බරක් වීමෙන් බව ජාතික ජන බලවේගයේ විධායක සභික සුනිල් හදුන්නෙත්ති මහතා අද (29) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේය.

IMF ණය වෙනුවෙන් ජනතාවට උගුල් අටවපු ආණ්ඩුවක් මේක! (VIDEO)

විදුලි බිල අහස උසට වැඩිකරමින් ආදායම් බදු ඉහළ දමමින් ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය සහනය වෙනුවෙන් ජනතාවට උගුල් අටවා තිබෙන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා අද (27) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේය.

එක්ස්ප්‍රස් පර්ල් නැවෙන් අල්ලස් ගත්තේ කවුද? අධිකරණ ඇමතිත් ඩීල් එකකද? (VIDEO)

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ වන්දි මුදල අඩු කර ගැනීම සඳහා ඩොලර් මිලියන 250ක මුදලක් අල්ලස් ලෙස ශ්‍රී ලාංකිකයෙකු විසින් ලබා ගෙන ඇති බවට අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා විසින් කරන ලද ප්‍රකාශය පාදක කරගෙන අද (24) සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තිදෙනෙක් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

මේ ආණ්ඩුව ඔලුවෙන් හිටගත්තත් ආයෝජන එන්නේ නෑ – කිරිඇල්ල (VIDEO)

ආණ්ඩුවේ හැසිරීම යහපත් නොවීම නිසා කිසිලෙසකින්වත් ආණ්ඩුවට ආයෝජන නොපැමිණෙන අතර රටේ දේපල පවරා ගනිමින් ණය නම් ලැබෙනු ඇති බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

Popular

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 5වන වෙළුම 2025 ජුලි කලාපය හිටිවන හෙළ කවේ නද...

ප්‍රකෝටිපති මස්ක් නව දේශපාලන පක්ෂයක් පිහිටුවන ලකුණු ?

සටහන: සශිකලා මධුෂාණිජුලි 01; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

බස් ගාස්තු සංශෝධනය වෙයි – නව ගාස්තු ජූලි 4 සිට ක්‍රියාත්මකයි!

කොළඹ LNW:එළැඹෙන ජූලි මස 04 වැනි දින සිට බස්...

RMV හිටපු ලොක්කෙක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට!

කොළඹ LNW:මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල්වරයෙකු වන...

Subscribe

spot_imgspot_img