Tag: සමඟි ජන බලවේගය

Browse our exclusive articles!

සමඟිය මැතිවරණයකට සූදානම් වීමට තීරණයක් ගනී!

සමඟි ජන බලවේගයෙන් ආණ්ඩුවට එකතු වීමට තවදුරටත් මන්ත්‍රීවරු නොමැති අතර එලෙස සිටියේ නම් ආණ්ඩුවට එක් වූ අය සමඟම යාමට තිබුණු බව පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මැදුම බණ්ඩාර මහතා පවසයි.

අගමැතිගේ පළමු යෝජනාව පරාදයි.පරාජයන් රැසක ආරම්භය මෙය විය හැකියි – මන්ත්‍රිනී කවිරත්නගෙන් ප්‍රහාරාත්මක කතාවක්!

පාර්ලිමේන්තුව සම්බන්ධ අගමැතිවරයාගේ පළමු යෝජනාව මේ වන විට පරාජයට පත්ව තිබෙන අතර එය පරාජයන් වැලක පළමු වැන්න විය හැකි බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණි කවිරත්න මහත්මිය පැවසුවාය.

නි.කථානායකධූරය පොහොට්ටුවට!

නව නියෝජ්‍ය කතානායකවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් රාජපක්ෂ වැඩි ජන්ද 31කින් තේරී පත්ව තිබේ.

ඩීසල් නැවක් ආවත් ජනතාවට තෙල් නැහැ.අලුත් අගමැතිටත් පෝලිම් ප්‍රශ්නයට උත්තර නැහැ! (VIDEO)

මේ වන විට ණය ආධර පදනමින් මෙරටට ගෙන එන ඉන්ධනවලින්ද ඩොලර් 10% බැගින් ගසා කෑමේ සූත්‍රයක් ක්‍රියාත්මක බව තෙල්,වරාය,විදුලි ඒකාබද්ධ සමඟි බලවේග වෘත්තීය සමිති සම්මේලනයේ කැඳවුම්කරු සහ මාධ්‍ය ප්‍රකාශක ආනන්ද පාලිත මහතා පවසයි.

රනිල්ගේ 113 වෙනුවෙන් මන්ත්‍රී වට්ටම කෝටි 10යි.මටත් කතා කළා – රාජිත (VIDEO)

රනිල් වික්‍රමසිංහගේ 113 සාදා ගැනීම වෙනුවෙන් මන්ත්‍රීවරු මුදලට බා ගැනීම ආරම්භ වී ඇති අතර දැනට වට්ටම රු.කෝටි 10ක් බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පැවසුවේය.

Popular

CIDය ඩග්ලස් දේවානන්දාගේ නිවස සහ කාර්යාලය වැටලූයේ ඇයි?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : හිටපු අමාත්‍ය ඩග්ලස්...

සුඩානයේ ඩ්‍රෝන ප්‍රහාර හේතුවෙන් පුද්ගලයන් 160කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 20 : සුඩානයේ...

ඇඟ බේරගන්න එක එක්කෙනාට රජය බෝලේ පාස් කරන්නේ කොහොමද කියලත් අපි දන්නවා – නාමල්

සංවිධානාත්මක අපරාධකරුවන්ගේ ලාංඡන පච්චයක් ගහන් ඉන්නවා නම් අල්ලන්න පනතක්...

කාවන්තිස්ස හස්තියාගේ මරණය සම්බන්ධ විමර්ශන ගැන ඇමති නලින්ද කරුණු පහදයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: කාවන්තිස්ස හස්තියාගේ මරණය සම්බන්ධව මේ වන...

Subscribe

spot_imgspot_img