නි.කථානායකධූරය පොහොට්ටුවට!

නව නියෝජ්‍ය කතානායකවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් රාජපක්ෂ වැඩි ජන්ද 31කින් තේරී පත්ව තිබේ.

මෙම තනතුර සඳහා නම් දෙකක් ඉදිරිපත් විය. සමඟි ජන බලවේගය නියෝජනය කරමින් රෝහිණි කවිරත්න මහත්මියගේ නම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් යෝජනා කෙරුණු අතර ලක්ෂ්මන් කිරිඇල්ල මහතා එය ස්ථිර කරන ලදී.

අජිත් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ නම යෝජනා කළේ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා විසිනි.

එය සමන්ප්‍රිය හේරත් මහතා විසින් ස්ථිර කර ඇත.

ඒ අනුව පැවති ජන්ද විමසීමේදී අජිත් රාජපක්ෂ මන්ත්‍රීවරයාට ජන්ද 109 ක්ද, රෝහිණි විජේරත්න මන්ත්‍රීවරියට 78ක් හිමිව තිබේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විවාදය (24) අද!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : 22 වන ආණ්ඩුක්‍රම...

ට්‍රම්ප් ගුවන් තොටුපොළේදී ෂී ජින්පින් පිළිගනී – “චීනය සහ ඇමරිකාව ප්‍රතිවාදීන් නොව හවුල්කරුවන් විය යුතුයි”

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 24: තෙදින නිල...

මී. මී.100ට වැඩි තද වැසි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : මේ වනවිට...

ප්‍රධාන බලවතුන්ගේ ඒකපාර්ශ්වික ක්‍රියා හමුවේ එක්සත් ජාතීන්ගේ සංවිධානය අර්බුදයක?

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 24: නිව්යෝර්ක්හි පැවැත්වෙන එක්සත්...