Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
සමාජ මාධ්‍ය
Search
Browse our exclusive articles!
අපේ රටේ තාරුණ්‍යයට සෝෂල් මීඩියා ටයිප් එකේ ප්ලැට්ෆෝම් එකක් ඕනෑ – NPP තනුක
දේශපාලන පුවත්
RN
-
March 19, 2025
මෙරට තරුණ තරුණියන්ගේ ප්‍රශ්නවලට විසඳුම් සෙවීම සඳහා ෆේස්බුක්, වට්ස් ඇප් වැනි සමාජ මාධ්‍ය වේදිකාවක් රජය විසින් අලුතින් හඳුන්වා දිය යුතු බව ජාතික ජන බලවේගයේ...
සමාජ මාධ්‍ය ඔස්සේ නීතිපතිට සහ අධිකරණයට එල්ල කෙරෙන බලපෑම්වලට එරෙහිව නීතීඥයින් පිරිසක් උසාවි යන්න සූදානමින් ?
කටකතා
RN
-
February 7, 2025
ලසන්ත වික්‍රමතුංග ඝාතනයට අදාළ නඩුවේ සැකකරුවන් තිදෙනෙකු සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අදහස් නොකරන බවට නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ දැනුම් දීමකට එරෙහිව විරෝධතාවක් ඊයේ...
අද සිට පනත බලාත්මකයි – සමාජ මාධ්‍ය වැරදියට භාවිතා කළොත් වැඩ වරදියි!
පුවත්
ASK
-
February 1, 2024
මාර්ග ගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පතට ( Online Safety ) කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (01) උදෑසන අත්සන් තැබීය.
සමාජ මාධ්‍යයෙන් සිදුකරන අපහාස අපිට අදාළ නැහැ – සජිත්
පුවත්
ASK
-
November 13, 2023
ආගමික සංවර්ධනය වෙනුවෙන් වැඩකටයුතු සිදුකරන විට සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ විවේචන උපහාස අපහාස සිදු කළත් අප ඒවා සියල්ල බැහැර කළ යුතු බවත් එම චෝදනා ප්‍රතික්ෂේප කර හෘද සාක්ෂියට අනුකූලව කටයුතු කළ යුතු බවත් කෙතරම් නින්දා අපහාස අවලාද ලැබුණත් අප කරන දේ පවිත්‍ර නම් නිර්මල නම් ඒ නින්දා අපහාස අවලාද ගණන් නොගත යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
සමාජ මාධ්‍ය පනත ගේන්නේ ජනතාවගේ කට වහන්නයි. අපි ඒකට විරුද්ධයි – මහින්ද (VIDEO)
දේශපාලන පුවත්
RN
-
October 18, 2023
සමාජ මාධ්‍ය මර්දනය කිරීම සඳහා විවිධ අණපනත් ගෙන ඒමට රජය දරණ උත්සාහයට තමන් විරුද්ධ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ...
1
2
Page 1 of 2
Popular
Tasty Tuesdays: උතුරු අප්‍රිකාවේ සිට ඔබේ පිඟානට ගෙන එන රසවත් කතන්දරේ!-Shakshouka, the One-Pan Wonder
Radhika
-
January 13, 2026
පැරදුණත් අනාගතයට කොළ එළි දල්වන රතු
ක්‍රීඩා
January 13, 2026
0
නිශ්මං රණසිංහ ජනවාරි 13, කොළඹ LNW: කාන්තා විස්සයි විස්ස ජාතික...
ඉරානයේ පළමු මරණ දඬුවම හෙට ක්‍රියාත්මක කරයි;විරෝධතා හේතුවෙන් මියගිය සංඛ්‍යාව 2000 ඉක්මවයි
විදෙස්
January 13, 2026
0
සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ රාජ්‍ය විරෝධී...
හදිසියේම අප්පච්චියෙක් වුන ට්‍රම්ප්පච්චි!
විදෙස්
January 13, 2026
0
සටහන – පුලී ජනවාරි 13, කොළඹ (LNW): තුර්කියේ කාන්තාවක්, එක්සත්...
කටුනායක ගුවන්තොටේ සිදුවන වෙනස!
පුවත්
January 13, 2026
0
රෂිකා හෙන්නායක ජනවාරි 13, කොළඹ LNW : කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.