Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
සර්ව ජන බලය
Search
Browse our exclusive articles!
තවදුරටත් ජන ජීවිතය බිලිගන්නා දෙන්නේ නැහැ. තීරණාත්මක වෙනසකට සූදානම් වෙන්න – දිලිත් ජයවීර
දේශපාලන පුවත්
ASK
-
July 1, 2024
දීර්ඝ කාලයක් මේ ආත්මාර්ථකාමී දේශපාලනඥයින් විසින් තමන්ගේ සුඛ විහරණය සඳහා ජන ජීවිතය බිලිගත් වැඩ පිළිවෙල අපි තීරණාත්මකව අවසන් කරන බව සර්ව ජන බලවේගයේ විධායක සභික මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා අවධාරණය කරයි.
(VIDEO):ගෝඨාව ගෙනාපු එකට දිලිත් සමාව ගනිද්දී 69 ලක්ෂෙට රාජපක්ෂලා පස්ස හරවපු හැටි අමුවෙන්ම කියයි!
විශේෂාංග
ASK
-
June 22, 2024
ගෙවුණු අඟහරුවාදා එනම් 18 වැනිදා නුගේගොඩ නගරයේදී පැවති සර්ව ජන බලය රැළියේදී මව්බිම ජනතා පක්ෂයේ නායක ලෙස දිලිත් ජයවීර මහතා ඉතා උද්වේගකර කතාවක් කරන ආකාරය දකින්නට ලැබුණා.
ගෝඨාභය බලයට ගෙනාපු එකට අද මම ඔබෙන් සමාව ගන්නවා – දිලිත්
දේශපාලන පුවත්
ASK
-
June 19, 2024
රට ගොඩගනී යන විශ්වාසයෙන් යුතුව ගෝඨාභය රාජපක්ෂ බලයට ගෙන ඒමේ ක්‍රියාවලියට තමන්ද මැදිහත් වුවද එහෙත් සිදුවූයේ රට දුර්දාන්ත පාලනයකට ඇදවැටීම බව මේ බිම ජනතා පක්ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පැවසුවේය.
ඊළඟ ජනාධිපති,අගමැති සහ කැබිනට්ටුව තීරණය කරන්නේ වෙන කවුරුවත් නෙවෙයි සර්ව ජන බලයේ අපි!
දේශපාලන පුවත්
ASK
-
June 18, 2024
ඊළඟ ජනාධිපති මෙන්ම අගමැතිත් කැබිනට් මණ්ඩලයත් තීරණය කරන්නේ සර්ව ජන බලය බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා අවධාරණය කළේය.
(VIDEO):’අපි නැවත නැගිටිනවා’ – මහින්ද සුළඟ වෙනුවට මේ පාර සර්ව ජන සුළං!
දේශපාලන පුවත්
ASK
-
June 17, 2024
69 ලක්ෂයේ බලාපොරොත්තු සඵල කිරීමට වගකීමක් ඇති බවත් එය ඉටුකළ හැක්කේද මේ වන විට සර්ව ජන බලය කණ්ඩායමට බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසුවේය.
1
2
3
4
Page 3 of 4
Popular
රාජිතගෙන් මෝසමක්!
ASK
-
August 18, 2025
රතන හිමිට එරෙහිව වරෙන්තු!
දේශපාලන පුවත්
August 18, 2025
0
කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...
හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!
පුවත්
August 18, 2025
0
රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...
පොලිතින් හා සම්බන්ධ පරිසර සම්මේලනයක්, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී!
පුවත්
August 18, 2025
0
සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර...
Celebrity Buzz: “One Battle After Another” තුළින් එන ඩිකැප්‍රියෝගේ වෙනස් මුහුණුවරක්!
විශේෂාංග
August 18, 2025
0
සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.