Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
අංජන ප්‍රියන්ජිත්
Search
Browse our exclusive articles!
අද මධ්‍යම රාත්‍රියේ සිට දිවයින පුරා පෞද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත් වෙයි!
පුවත්
ASK
-
August 4, 2022
ප්‍රමාණවත් පරිදි ඩීසල් නොලැබීම මෙන්ම කිසිදු දැනුම් දීමක් හෝ සාකච්ජාවක් නොකර බස් ගාස්තු අඩු කිරීමට ගෙන ඇති තීරණය හේතුවෙන් අද (04) මධ්‍යම රාත්‍රියේ සිට දිවයින පුරා පෞද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත්වීමට තීරණය කළ බව පෞද්ගලික බස් හිමියන්ගේ සංගම් විසින් පැවැත්වූ ඒකාබද්ධ මාධ්‍ය සාකච්ජාවේදී පැවසුවේය.
අවශ්‍ය ඩීසල් ප්‍රමාණය දෙනවා නම් හෙට ඉදන් සියලුම බස් දුවවනවා – අංජන
පුවත්
ashika brahmana
-
August 1, 2022
කෙටි දුර බස් රථ නිසි ලෙස ධාවනය කිරීමට නම් සතියකට බස් රථයක් වෙනුවෙන් ඩීසල් ලීටර 300ක් වත් ලබා දිය යුතු වන බව සමස්ත ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා අද (01) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේය.
ළමයින්ව පාසල් ගේන්න ඕනේ නම් අපිට ඩීසල් දෙන්න! (VIDEO)
පුවත්
ASK
-
July 24, 2022
හෙට දින සිට යළි පාසල් විවෘත කිරීම සිදු වන නමුත් දරුවන් සහ දෙමව්පියන් ඇතුළු පිරිස් ප්‍රවාහනය කිරීම සාමාන්‍ය පරිදි සිදුකිරීමට තරම් ප්‍රමාණවත් ඩීසල් තොග නොලැබීම නිසා යම් යම් දුෂ්කරතා මතු විය හැකි බව සමස්ත ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා අද (24) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේය.
අරගලයට සහය දක්වමින් ඩීසල් තිබෙන සියලු බස් රථ අද ධාවනයට! (VIDEO)
පුවත්
ASK
-
July 9, 2022
ජනතාවගේ අරගලයට සම්පූර්ණ සහය දෙමින් අද (09) දිනයේ ඩීසල් තිබෙන සියලුම බස් රථ ධාවනයට කටයුතු යොදන අතර ඊට බාධා කිරීමට ආණ්ඩුවට අයිතියක් නොමැති බව සමස්ත ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා පැවසුවේය.
පෞද්ගලික බස් රථ ධාවනය 7%ට බහී! (VIDEO)
පුවත්
ASK
-
July 6, 2022
පෞද්ගලික බස් රථ ධාවනය සඳහා ඩීසල් නොලැබීම හේතුවෙන් අද දවසේ රට පුරා ධාවනය වන්නේ බස් රථ 700ත් 1000ත් ප්‍රමාණයක් වන අතර එය ප්‍රතිශතයක් ලෙස 7%ත් 10%ත් අතර අවම මට්ටමකට වැටී ඇති බවත් අද දිනයේදී හෝ නියමිත ලෙස ඩීසල් නොලැබුණොත් හෙට දවසේදී ධාවනය වන බස් රථ ප්‍රමාණය 500ක් පමණ දක්වා අඩු විය හැකි බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා අද (06) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේය.
1
2
Page 1 of 2
Popular
අද ආදරණිය දවසක් වෙන්න….
Rashika Sandamali
-
February 15, 2026
වැසි තත්වයේ වෙනසක් – අද (15) කාලගුණය
පුවත්
February 15, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 15) දිනයේදී මධ්‍යම සහ...
ජින්තුපිටියේ වෙඩිතැබීමකින් අයෙක් මරුට !
පුවත්
February 15, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ ජින්තුපිටිය ප්‍රදේශයේ කොණ්ඩා කපන ස්ථානයක්...
Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!
විශේෂාංග
February 14, 2026
0
පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...
අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ
දේශපාලන පුවත්
February 14, 2026
0
රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.