Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
අජිත් නිවාඩ් කබ්රාල්
Search
Browse our exclusive articles!
තෙල් ලැබෙයිද නැද්ද කියල විශ්වාසයක් නැහැ.විදුලිය විසන්ධිකරන කාල සටහනක් නිකුත් කරනවා – ඇමති ලොකුගේ (VIDEO)
දේශපාලන පුවත්
ASK
-
January 18, 2022
ඛනිජ තෙල් සංස්ථාව විසින් ගෙන්වන ලද ඉන්ධන නැවක් කොළඹ වරායේ ඇති අතර එය අද සවස් කාලය වන විට නිදහස් කර දීමට මහ බැංකු අධිපතිවරයා පවසා ඇතැයිද අමාත්‍යවරයා සඳහන් කළේය.
ඩොලර් මිලියන 500ක ස්වෛරීත්ව බැඳුම්කරය ගෙවයි
පුවත්
ASK
-
January 18, 2022
අද (18) දිනයේදී කල් පිරුණු ඩොලර් මිලියන 500 ක ස්වෛරීත්ව බැඳුම්කරයට අදාළ ගෙවීම් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදුකර තිබේ.
අදට කල් පිරෙන ඩො.මි.500ක ස්වෛරී බැඳුම්කරය ගෙවීමට මහා බැංකුව සූදානමින්!
පුවත්
ASK
-
January 18, 2022
අද (18) දිනයට කල් පිරෙන ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරය සඳහා ඩොලර් මිලියන 500ක මුදලක් ගෙවීමට මහ බැංකුව අදාළ පියවර ගෙන ඇති අතර අවශ්‍ය ලිපි ලේඛන ණය දෙඅපර්තමේන්තුව විසින් සකස් කර ඇති බවත් එම ගෙවීම් අද දින සිදුකිරන බවත් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.
දැනටමත් රටේ ආර්ථිකය යහපත් අතට හැරෙමින් පවතිනවා – මහබැංකු අධිපති (VIDEO)
ව්‍යාපාරික
RN
-
January 16, 2022
රටේ ආර්ථිකය දැනටමත් යහපත් අතට හැරෙමින් පවතින බව ශ්‍රී ලංකා මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා අවධාරණය කරයි.
තනතුරට ආවේ වැටුප ගැන හිතලා නෙවෙයි. අවුරුදු 9ක් හිටියත් වාහන පර්මිට් ගත්තෙත් නෑ – කබ්රාල් (VIDEO)
පුවත්
RN
-
January 13, 2022
තමන් ශ්‍රී ලංකා මහබැංකුවේ අධිපති ධුරය බාරගත්තේ ජනාධිපතිවරයාගේ ඉල්ලීමක් අනුව රට වෙනුවෙන් වැඩකිරීම සඳහා මිස එහි වැටුප ගැන සිතා නොවන බවත් තම වෘත්තීය සුදුසුකම් අනුව බලනකල තමන් දැනට ලබාගන්නේ ඉතාම අඩු වැටුපක් බවත් මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.
1
...
8
9
10
Page 9 of 10
Popular
පළමුවැන්නයි දෙවැන්නයි එකතු වෙලා හදපු බැටනය
Rashika Sandamali
-
December 23, 2025
වතුකම්කරුවන් මානව හිමිකම් කාර්‍යාලයට..?
පුවත්
December 23, 2025
0
රෂිකා හෙන්නායක දෙසැම්බර් 23 කොළඹ LNW : අද (23) දින...
වෙනිසියුලානු ජනාධිපති ඉල්ලා අස්වීම බුද්ධිමත් තීරණයක් බව ඩොනල්ඩ් ට්‍රම්ප් කියයි
විදෙස්
December 23, 2025
0
සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 23: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: එක්සත් ජනපද...
පොලිස්පතිවරයාටත් ලැජ්ජා නැහැ – නාමල්
දේශපාලන පුවත්
December 23, 2025
0
කොළඹ LNW:තම නිලධාරීන්ට මහ පාරේ පහරදෙන මන්ත්‍රීවරුන් සිටින මාලිමා...
අපදාවටපත් කර්මාන්තකරුවන් 531 කට රුපියල් මිලියන 106 ක්!
පුවත්
December 23, 2025
0
ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ''දිට්වා” සුළි කුණාටුව හේතුවෙන් ආපදාවට ලක්වූ...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.