Tag: අනුර දිසානායක

Browse our exclusive articles!

මාතෘ භූමියේ ජාතික පැවැත්ම අනතුරේ! මෙය ගොඩගත හැක්කේ කෙසේද?

දේශපාලන පිටිය නිශ්චිතව ජනාධිපතිවරණය සඳහා ඉලක්ක කරමින් එළඹෙන සැප්තැම්බර් 21 වැනිදා ජනාධිපතිවරණ ජන්ද විමසීම සිදුකිරීමට නියමිතයි. රට මුහුණ දුන් ආර්ථික බංකොලොත්භාවය හමුවේ මතු වූ දේශපාලන අස්ථාවරභාවය සමඟ රට තුළ පැවති දේශපාලන කැළඹීම දැන් ජනාධිපතිවරණයට ඉලක්ක වී තිබෙන අතර දැන් පිටිය පැහැදිලිවම 2024 ජනාධිපතිවරණයට කේන්ද්‍ර ගත වී හමාරයි.

(VIDEO):රට හදන NPP වැඩපිළිවෙලේ අංක එක මෙන්න!

ජාතික ජන බලවේගයේ රට ගොඩනගන සැලසුම්වල අංක එක අධ්‍යාපනය බව එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා පැවසුවේය.

මේ රටට පරණ පාර්ලිමේන්තු ක්‍රමය ගෙන්න ඕනේ.විධායකයෙන් වුණේ රට බංකොලොත් වීම – ලාල් කාන්ත

එළඹෙන සැප්තැම්බර් 21 මාලිමාවට කතිරය ගැසිය යුතු වන්නේ විධායක බලය ක්‍රියාත්මක කරන කෙනා පිස්සු නම් කෙළින්නේ අවුරුදු පහක් යන්න පෙර පුටුවෙන් බැස්සවිය හැකි ආකාරයේ පාලනයක් දක්වා රට වෙනස් කර ගැනීමට බව ජාතික ජන බලවේගයේ විධායක සභික ලාල් කාන්ත මහතා පැවසුවේය.

රාහු කාලය බලන්න දෙයක් නෑ ජනාධිපතිවරණ දිනය ප්‍රකාශ කරන්න – NPP මැතිවරණ කොමිසමෙන් යළි ඉල්ලයි!

තවදුරටත් රාහු කාලය ගැන බැලීමක් අවශ්‍ය නොවන අතර හැකි ඉක්මණින් ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත්කරන ලෙස ජාතික ජන බලවේගය යළි මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටියේය.

පිටිය කැළඹු 22 – රටම හොල්ලන විධායක සෙල්ලම!

අපේක්ෂිත ජනාධිපතිවරණ මැතිවරණයෙන් උණුසුම්ව තිබෙන දේශපාලන පිටිය යම් කැළඹීමකට පත්ව තිබෙන්නේ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයත් සමඟින්.

Popular

නාවික හමුදාවේ හිටපු බුද්ධි ප්‍රධානියෙකු අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල නාවික හමුදාවේ හිටපු බුද්ධි අධ්‍යක්ෂවරයකු වන...

හේමසිරි සහ පූජිත්ගේ පාස්කු නඩුවට වෙන දේ!

කොළඹ LNW: පාස්කු ප්‍රහාරයට අදාළව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි...

අධිකරණයන් තුළ දරුවන්ගෙන් සාක්ෂි විමසීමේදී නව ක්‍රමවේදයක්!

කොළඹ LNW: අපරාධවලට ගොදුරු වූ දරුවන් අධිකරණ පද්ධතිය තුළදී...

Subscribe

spot_imgspot_img