Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව
Search
Browse our exclusive articles!
දේශබන්දු තෙන්නකෝන් අද පොලිස් අත්අඩංගුවට?
පුවත්
ashika brahmana
-
June 1, 2022
මේ වනවිට අනිවාර්ය නිවාඩු යවා සිටින ජ්‍යෙෂ්ට නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද දිනය තුළදී අත්අඩංගුවට පත්වීමට නියමිත බව ආරංචි මාර්ග පවසනවා.
LNW පුවත සනාථයි. CIDය භාර නියෝජ්‍ය පොලිස්පතිට ස්ථාන මාරුවක් !
පුවත්
RN
-
May 24, 2022
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. තිලකරත්න මහතාට ස්ථාන මාරුවක් ලබාදී තිබේ.
පීඩනය දරාගන්න බෑ – CIDය භාර නියෝජ්‍ය පොලිස්පතිගෙන් පොලිස්පතිට ලිපියක්
කටකතා
RN
-
May 22, 2022
මැයි 09 වෙනිදා සිදුවීම්වලට අදාළ විමර්ශන වලදී ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ පාර්ශ්වයෙන් මෙසේ දරාගත නොහැකි මට්ටමෙන් පීඩනයක් එල්ලවන බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා සිය ලිපියෙන් පොලිස්පතිවරයා වෙත දැනුම් දී ඇත්තේ.
CIDය පොලිස්පතිගෙන් සහ STF අණදෙන නිලධාරියාගෙන් ප්‍රකාශ ගනී
පුවත්
RN
-
May 21, 2022
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වනවිට පොලිස්පතිවරයාගෙන් සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරියාගෙන් ප්‍රකාශ සටහන් කරගනිමින් සිටින බව වාර්තා වේ.
මැයි 09 ප්‍රචණ්ඩ ක්‍රියාවලට අදාලව සැකකරුවන් 230 ක් අත්අඩංගුවට
පුවත්
UN
-
May 15, 2022
මැයි 09 වැනිදා ගාලුමුවදොර අදල විරෝධතාවයට පහරදීමෙන් පසුව රටපුරා ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ බවට සැකපිට පුද්ගලයන් 230 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසනවා. ඉන් සැකකරුවන් 68 ක් මේ වනවිටත් රක්ෂිත බන්ධනාගාර ගතව සිටී.
1
...
17
18
19
20
Page 18 of 20
Popular
බර්ලින් චිත්‍රපට උළෙල සහ අරුන්දතී රෝයි: කලාව දේශපාලනයෙන් තොර විය හැකිද?
Rashika Sandamali
-
February 14, 2026
බංග්ලාදේශයේ නව රජය පිහිටුවීම හෙට
විදෙස්
February 14, 2026
0
සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වසර 15ක බංග්ලාදේශ...
දැන්වත් තරුශිව පෙනෙයි ද?
ක්‍රීඩා
February 14, 2026
0
නිශ්මං රණසිංහ පෙබරවාරි 14, කොළඹ LNW: අප මීට පෙර ආසියානු...
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ නව පිම්ම: 2026 වසරේ මුල් සති කිහිපයේ විශ්මිත දත්ත
සංවර්ධන පුවත්
February 14, 2026
0
රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...
ට්‍රම්ප් දෙවන විශාලතම ගුවන් යානා ප්‍රවාහන නෞකාවත් මැදපෙරදිගට යවයි
විදෙස්
February 14, 2026
0
සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය සිය මිසයිල...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.