Wednesday, November 29, 2023
spot_img

Latest Posts

LNW පුවත සනාථයි. CIDය භාර නියෝජ්‍ය පොලිස්පතිට ස්ථාන මාරුවක් !

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. තිලකරත්න මහතාට ස්ථාන මාරුවක් ලබාදී තිබේ.

ඒ අනුව ඒ මහතාව ප්‍රභූ ආරක්ෂක කොට්ඨාසයට අනුයුක්ත කර ඇති අතර නුවර එළිය කොට්ඨාසය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන් පත්කර ඇති බව සඳහන්.

වත්මන් තත්වය හමුවේ එල්ල වන පීඩනය දරාගැනීමට අපහසු හෙයින් තමන්ට ස්ථාන මාරුවක් ලබාදෙන ලෙස ඩබ්ලිව්. තිලකරත්න මහතා පොලිස්පතිවරයාගෙන් ලිඛිතව ඉල්ලීමක් කර ඇති බව ලංකා නිව්ස් වෙබ් අප මීට පෙර වාර්තා කළ පුවත මෙයින් සනාථ වී ඇත.

RN

සබැඳි පුවත් –

Latest Posts

spot_img
spot_img

විශේෂාංග

තීරු ලිපි

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.