Tag: ආර්ථිකය

Browse our exclusive articles!

බැසිල්ගේ ඉන්දියා සංචාරය කල්යයි …

ජනවාරි 10 වනදා සිට 12 වනදා දක්වා යෙදී තිබුණු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ඉන්දියා නිල සංචාරය කල්ගොස් ඇති බව වාර්තා වේ.

අප්‍රේල් වෙද්දි සහල් කිලෝවක අවම මිල 300 ක් විතර වෙන්න පුලුවන් – සහල් නිෂ්පාදකයන්

එළඹෙන මාසය වනවිට රටතුළ විශාල සහල් හිගයක් ඇතිවිය හැකි බව එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ සංගමය පවසනවා. මේ වනවිට ගොවීන් සතුව මෙන්ම සහල් නිෂ්පාදකයන් සතුවද ප්‍රමාණවත් සහල් තොග නොමැති බවයි එම සංගමයේ සභාපති මුදිත් පෙරේරා මහතා පවසන්නේ.

ත්‍රිකුණාමලේ තෙල් ටැංකි ව්‍යාපෘතිය සඳහා වසර 50කට IOC සමග ගිවිසුම් අත්සන් කෙරේ

ත්‍රිකුණාමලේ තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාව සමග ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස සංවර්ධනය කිරීම සඳහා ස්ථාපිත කෙරෙන නව සමාගම වෙනුවෙන් වන ගිවිසුමට ඊයේ (06) අත්සන් තබා තිබේ.

ඩොලර් අර්බුදයෙන් කිරි නිෂ්පාදනයටත් බලපෑම් – කිරි ගවයන්ට බඩඉරිඟු වෙනුවට බඩඉරිඟු ගස්

ඩොලර් අර්බුදය හේතුවෙන් දේශීය කිරි නිෂ්පාදනය සඳහාද දැඩි බලපෑමක් එල්ල වී තිබෙනවා. දියර කිරි නිෂ්පාදනයේ නිරත වන ගොවීන් පවසන්නේ ගවයන් සඳහා අවශ්‍ය ආහාර සපයා ගැනීමට නොහැකි වී ඇති බවයි.

ලොවෙන් පැසසුම් – රටෙන් ගැරහුම්

හරිත කෘෂිකර්මය පිළිබඳ සංකල්පය හා වැඩසටහන් ඉතා ශීඝ්‍රයෙන් ලොව පුරා ව්‍යාප්ත කිරීමේ වුවමනාව බුද්ධිමත් පාලකයන්ට තිබේ. එය කෙතරම් ද යත්; අප්‍රිකානු රාජ්‍යයන් බොහොමයක් මේ...

Popular

‘ඉරානයේ උත්තරීතර නායකයාට සදාම් හුසේන්ට සමාන ඉරණමකට මුහුණ දීමට සිදුවනු ඇත’ – කැට්ස්

සටහන: සශිකලා මධුෂාණිජුනි 17; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ උත්තරීතර නායක...

Subscribe

spot_imgspot_img