වටගලගෙන් බිලියන 10ක වන්දි වශයෙන් ඉල්ලා එන්තරවාසියක්!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 14, කොළඹ LNW :

නීතඥ සුනිල් වටගල මහතා වෙත සිදු කරන ලදැයි කියන අපහාසයක් සම්බන්ධයෙන් අදාළ පුද්ගලයා වෙත රුපියල් බිලියන 10 ක් වන්දි වශයෙන් ඉල්ලා අද(14) දින එන්තරවාසියක් යවා තිබෙන බව සඳහන් වේ.

ඒ, මහින්ද පතිරණ නැමැත්තෙකු විසින් 2025 සැප්තැම්බර් මාසයේදී පල කරන ලද ෆේස්බුක් වීඩියෝවක් මඟින් බව සඳහන් වේ.

එම එන්තරවාසියේ පිටපතක් පහතින් දැක්වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ව්‍යසනය දෙස කම්පාවෙන් බලා නොසිට වෙහෙස වී වැඩ කර යළි නැගිටිමු – ජනපති අනුරාධපුරයේදී කියයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 07, කොළඹ LNW : ආපදා තත්ත්වය හේතුවෙන්...

Crete දූපතට දකුණින් බෝට්ටුවක් පෙරළීමෙන් 17 දෙනෙකුට ජීවිත අහිමි වෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 07, කොළඹ LNW : ඊයේ (06) දින...

අද(07) පස්වරුවේ ප්‍රබල අකුණු සමග ගිගුරුම් සහිත වැසි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 07, කොළඹ LNW : ප්‍රබල අකුණු පිළිබඳ...