Tag: ආර්ථිකය

Browse our exclusive articles!

රාජ්‍ය ණයවල අඩු වීමක්!

2024 අප්‍රේල් මස අවසන් වන විට ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය තොගය 2.76% (රුපියල් බිලියන 803.2) කින් අඩු වූ අතර, 2023 දෙසැම්බර් 31 දින රුපියල් බිලියන 29,150.4 සිට 2024 අප්‍රේල් 30 වන දින රුපියල් බිලියන 28,347.2 දක්වා අඩු වී තිබෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

දුෂණය තුරන් කර විනිවිදභාවය තහවුරු කරන්නේ නම් ණය සහනය වැඩි වෙයි – මහබැංකු අධිපති

රට තුළ දූෂණය තුරන් කොට විනිවිද භාවය තහවුරු කරන්නේ නම් 28% ක ණය කප්පාදුව 35% දක්වා ඉහළ දැමීමට බැදුම්කර හිමියන් සූදානම් බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

මහජනයාගේ සර්වජන ඡන්ද අයිතිය උදුරගන්න ලෑස්ති වෙන්න එපා.ප්‍රජාතන්ත්‍ර විරෝධී බලවේග වලට තටු ලැබෙයි – චම්පික

මේ මොහොතේ මහජනයා තම සර්වජන ඡන්ද අයිතිය ප්‍රකාශ කිරීමට උනන්දුවෙන් සිටින බවත් 2023 පළාත් පාලන මැතිවරණය හරහා එම අයිතිය උදුරාගත්තා සේම මෙම ජනාධිපතිවරණයේදීත් ජනතාවගේ ඡන්ද අයිතිය උදුරා ගැනීමට ගිය හොත් රටේ ප්‍රජාතන්ත්‍ර විරෝධී බලවේග වලට තටු ලැබීමක් සිදුවන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසුවේය.

ජනාධිපති අරමුදලින් ශිෂ්‍යත්ව!

සටහන – රෂිකා හෙන්නායක ජූලි 07, කොළඹ (LNW): අ.පො.ස. (උ/පෙළ) සහ පළමු ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලබන අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන් වෙනුවෙන් ජනාධිපති...

අප දැන් ටිකෙන් ටික ආර්ථිකය සකස් කරගෙන යනවා – ජනපති රනිල්

සටහන – රෂිකා හෙන්නායක ජූලි 07, කොළඹ (LNW): රටට තිබු ආර්ථික තර්ජනයෙන් අද අප ඉවතට පැමිණෙමින් සිටින බවත්, පසුගිය වසර දෙක තුන තුළ අප ප්‍රශ්න...

Popular

රු.බි. 5ක මාතර සමුපකාර වංචා විමර්ශනය: වාහන 12ක් භාවිත කිරීම අධිකරණයෙන් තහනම් කෙරේ!

රෂිකා හෙන්නායක නොවැම්බර් 12, කොළඹ LNW: රුපියල් මිලියන 5,000ක් පමණ...

ස්පාඤ්ඤයේ මහා වැඩවර්ජනයක් අතරතුර බාසිලෝනා නගරයේ දරුණු ගැටුම්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 12: ස්පාඤ්ඤයේ දහස් සංඛ්‍යාත...

මෙවර සාංචියට රටවල් රැසකින් බැතිමතුන්

කොළඹ LNW:ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි සාංචි මහා පුදබිමේ වාර්ෂික...

ජනපති අනුරගේ 2027 අයවැය කතාව අද පාර්ලිමේන්තුවට

සටහන - රුවන් නෙළුගොල්ල 2027 අයවැය යෝජනාවලිය අද (12) ජනාධිපති...

Subscribe

spot_imgspot_img