පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
ආර්ථිකය
Search
Browse our exclusive articles!
ණය උගුලක රට හිරකරපු අය අපිට කතා කරනවා විවාද කරන්න.අපි ලෑස්තියි.සජිත් එන්න එළියට – ටිල්වින්
දේශපාලන පුවත්
ASK
-
April 16, 2024
රනිල් වික්‍රමසිංහ අගමැති යටතේ අවුරුදු 05ක් ආණ්ඩුවේ හිටපු, ජාත්‍යන්තර ස්වෛරිත්ව බැඳුම්කරවලින් ලංකාවට වැඩිම විදේශ ණය ගෙන ඒ උගුලේ ශ්‍රී ලංකාව හිරකරපු අයම ආර්ථිකය පිළිබඳව විවාදයකට කතා කරන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.
(VIDEO):උත්සව සමයේ දුමරිය ගමනාගමන සාර්ථකයි.වැඩිම ඉල්ලුම උඩරට මාර්ගයට!
පුවත්
ASK
-
April 16, 2024
උත්සව සමය තුළ වැඩි වශයෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය සඳහා වැඩි මගී ප්‍රමාණයක් සිට ඇති අතර සාමාන්‍ය දුම්රිය ප්‍රමාණයට වඩා විශේෂ ගමන් වාර යෙදවුවද ඒ සියලුම දුම්රිය වල විශාල මඟී ප්‍රමාණයක් ගමන ගෙන තිබුණ බව දුම්රිය සාමාන්‍යාධිකාරී එන්.ජේ.ඉදිපොලගේ මහතා පවසයි.
ජගත් මහලේකම්වරයාගෙන් අනතුරු ඇඟවීමක්!
විදෙස්
Rashika Sandamali
-
April 15, 2024
සටහන – රෂිකා හෙන්නායක අප්‍රේල් 15 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):සෙනසුරාදා එල්ල කළ මිසයිල ප්‍රහාරයෙන් පසු කලාපය තුළ පූර්ණ පරිමාණ ගැටුමක් ඇතිවීමේ අවදානමක් පවතින බවත්, ...
වාහන ආනයන සීමා ලිහිල් කිරීමට රජයේ අවධානය!
පුවත්
ASK
-
April 15, 2024
ප්‍රමුඛතාව පරිදි වාහන ආනයනය කිරීම පිළිබද රජයේ අවදානය යොමුව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවස යි.
අවුරුදු සමයේ අධිවේගී මාර්ගවල ආදායම රු. කෝටි 15 ඉක්මවයි!
පුවත්
Rashika Sandamali
-
April 15, 2024
සටහන – රෂිකා හෙන්නායක අප්‍රේල් 15, කොළඹ (LNW):මෙම අලුත් අවුරුදු කාලයේ අධිවේගී මාර්ගවල ආදායම රුපියල් කෝටි 15 ඉක්මවා තිබේ. පසුගිය 10 වැනිදා සිට 13 වැනිදා දක්වා...
1
...
588
589
590
...
1,339
Page 589 of 1,339
Popular
චිත්‍රාංගනී නමින් තිස්හත් වසරක් තිස්සේ නොපිපුණු රතු මල් ….
RN
-
November 13, 2026
Nvidia ආන්දෝලනයෙන් ඇමරිකානු වාණිජ ලේකම් හොවාර්ඩ් ලට්නික්ගේ ධුරයත් අවදානමක!
විදෙස්
November 13, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 13: Nvidia ඔත්තු බැලීමේ...
37 වෙනි ඉල්මහ විරුවන් සැමරේ!
දේශපාලන පුවත්
November 13, 2026
0
කොළඹ LNW:37 වෙනි ඉල්මහ විරු සමරුව අදට (13) යෙදී...
සිනමා පසුබිම් ගායනයේ අමරණීය නාමය : “ජෝතිගේ” ජීවිත කතාව සිනමාවට!
විශේෂාංග
November 13, 2026
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 13, කොළඹ LNW: ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්රයේ...
විමල් සහ මහවත්ත එකම ගුවන් යානයෙන් රුසියාවට
කටකතා
November 13, 2026
0
ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.