Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
ආර්ථිකය
Search
Browse our exclusive articles!
ජනපතිගේ අලුත්ම ඇරයුම!
දේශපාලන පුවත්
ASK
-
October 11, 2023
තාක්ෂණ හා හරිත ආර්ථිකයක් කරා රට ගෙන යාමේ වැඩපිළිවෙල සමඟ සක්‍රීයව එක්වන ලෙස තමන් පෞද්ගලික අංශයට විවෘත ආරාධනයක් සිදු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේය.
ශ්‍රී ලංකාවේ ප්‍රගතිය ඇගයේ – ණය තිරසර කරගන්නත් IMF සහය දෙන බවට පොරොන්දුවක්!
පුවත්
ASK
-
October 11, 2023
මොරොක්කෝවේ දී පැවැත්වෙන ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ 2023 වාර්ෂික රැස්වීම අතරතුර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රථම නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්‍ෂ ගීතා ගෝපිනාත් මහත්මිය සමඟ මේ වන විට ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය පිළිබඳ මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා,මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඇතුළු පිරිස සාකච්ජාවක් පවත්වා තිබේ.
වනජීවී හා වන සම්පත් රැකගන්න සජිත්ගෙන් යෝජනා රැසක්! (VIDEO)
පුවත්
ASK
-
October 11, 2023
පරිසර ක්ෂේත්‍රය සම්බන්ධයෙන් තීන්දු තීරණ ගත යුත්තේ විද්‍යාත්මකව බවත් එහිදි සතා සිව්පාවා ගහ කොළ මෙන්ම මානව සම්පත ගැන දත්ත අතිශය වැදගත් බවත් මැත කාලයේ සිට පරිසර ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ඇති ඇති උනන්දුව වැඩි වීම සුබවාදී බවත් මේ නිසාම තොරතුරු දත්ත සම්බන්ධයෙන් සොයන කණ්ඩායම් පවා වැඩි වීම සුබවාදී කරුණක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
ජනාධිපතිගේ සහ සෞඛ්‍ය ඇමතිගේ ඒකාබද්ධ කැබිනට් යෝජනාවට අනුමැතිය!
පුවත්
ASK
-
October 11, 2023
ජාත්‍යන්තරව පිළිගත් විශ්වවිද්‍යාලයන්හි වෛද්‍ය උපාධි පාඨමාලා ශ්‍රී ලංකාව තුළ පිලිගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
IMF කියන ආදායම හොයන්න රජයට බැහැ – විජයදාස රාජපක්ෂ
පුවත්
ASK
-
October 11, 2023
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පවසන අන්දමට ලබන වසරේ පළමු කාර්තුව තුළ රටේ පවතින තත්ත්වයත් සමඟ ඔවුන් බලාපොරොත්තු වන පරිදි ආදායම උපයා ගැනීමේ හැකියාවක් රජයට හැකියාවක් නොමැතිබව රජය විසින් ඔවුන්ට දැනුම් දුන් බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි.
1
...
741
742
743
...
1,218
Page 742 of 1,218
Popular
බාල ඖෂධ : ඔන්ඩැන්සෙට්‍රොන් එන්නත ගැන CIDයට පැමිණිල්ලක්
RN
-
December 27, 2025
reFocus සම්මාන උළෙල මෙවරත් විශ්මයජනක ඡායාරූපකරණයට නිසි වටිනාකමක් ලබා දෙයි!
විශේෂාංග
December 27, 2025
0
සටහන – පුලී දෙසැම්බර් 26, කොළඹ (LNW): reFocus සම්මාන උළෙල...
විද්‍යාඥයින්ගේ ඇස් උඩ යවමින්, චන්ද්‍රිකාවක් විසින් සුනාමියක් සජීවීව ග්‍රහණය කර ගනී!
විශේෂාංග
December 27, 2025
0
සටහන – පුලී දෙසැම්බර් 26, කොළඹ (LNW): ප්‍රථම වතාවට, අභ්‍යවකාශයේ...
පාට හතරකින් හැඩ වෙන කාන්තා ක්‍රිකට්
Uncategorized
December 26, 2025
0
නිශ්මං රණසිංහ දෙසැම්බර් 26, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් කාන්තා...
හිටපු ඇමති ඩග්ලස් දේවානන්දා CID අත්අඩංගුවට !
දේශපාලන පුවත්
December 26, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල ඊපීඩීපී පක්ෂයේ නායක, හිටපු අමාත්‍ය ඩග්ලස්...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.