Tag: ආර්ථිකය

Browse our exclusive articles!

සමඟියේ දෙදරීමක් නම් නැහැ. හැබැයි හෙට අනිද්දට ආණ්ඩුවට බහුතරය නැති වෙනවා (VIDEO)

ආණ්ඩුවේ ඇතැමුන් පවසන පරිදි සමඟි ජන බලවේගයේ කිසිම දෙදිරීමක් නොමැති නමුත් හෙට අනිද්දා වන විට ආණ්ඩුවට බහුතරය නැති වෙන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසුවේය.

සතොස නඩුවෙන් හිටපු ඇමති ජොන්ස්ටන් නිදහස්!

සතොස ආයතනයේ සේවකයන් ඔවුන්ගේ රාජකාරී කටයුතුවලින් බැහැර දේශපාලන කටයුතු සදහා යොදා ගැනීමෙන්, සතොස ආයතනයට ලක්ෂ හාරසියයක පමණ අලාභයක් සිදුකර ඇති බවට චෝදනා කරමින්, අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසම විසින් ගොනු කර තිබුණු නඩුවෙන් කොළඹ මහාධිකරණය අද අද (19) හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා නිදහස් කර තිබේ.

රුපියලකින් පහළ ගිය විදුලි ගාස්තුව

සටහන – රෂිකා හෙන්නායක කොළඹ (LNW):  ලබන ජුලි මස පළමුවැනිදා සිට සිදුකිරීමට නියමිත විදුලි ගාස්තු සංශෝධනයේ දී ගෘහස්ථ විදුලි ඒකක 90 ට වැඩියෙන් විදුලිය පරිභෝජනය...

නුසුදුසු අයට වැඩ වරදී.

සටහන – රෂිකා හෙන්නායක කොළඹ (LNW):  සුදුසුකම් නොමැති ප්‍රදේශීය සභා ලේකම්වරුන් හා මහ නගර සභා කොමසාරිස්වරුන් වෙනුවට නව නිලධාරීන් පත් කිරීම මේ වනවිට ආරම්භ කර...

ඩොලරය 300 සීමාවෙන් පහළට ඒම ගැන ….

මහ බැංකු දත්ත අනුව මැයි 18 වෙනිදා ඩොලරයක සාමාන්‍ය ගැනුම් මිල රුපියල් 300 සීමාවෙන් පහළට ඇවිත් තිබෙනවා (රුපියල් 299.2144). ලංකාවේ විණිමය වෙළඳපොළ කුඩා වෙළඳපොළක්....

Popular

මොහොතක සැනසිල්ල වෙනුවෙන් පලස්තීන කලාකරුවන් වෙරළ තීරයේ වැලි මූර්ති නිර්මාණය කරයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 23, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල යුද්ධයෙන් බේරීම...

අධික වර්ෂාවත් සමඟ ඇල්ල කුඹල්වෙල ආඬිගල නිවසක් මතට පස් කන්දක් කඩා වැටෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 23, කොළඹ LNW : අද (23) පස්වරුවේ...

පොහොර වටේටම යොදා එක් කොරටුවක පමණක් අස්වනු නෙලන ක්‍රිකට්

නිශ්මං රණසිංහ නොවැම්බර් 23, කොළඹ LNW: දසුන් ශානක පළමු තරගය...

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමන් චෙන්නායිහිදී විවාහ ගිවිස ගනී!

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ලංකා කම්කරු කොංග්‍රසයේ (CWC)...

Subscribe

spot_imgspot_img