රුපියලකින් පහළ ගිය විදුලි ගාස්තුව

0
1379

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  ලබන ජුලි මස පළමුවැනිදා සිට සිදුකිරීමට නියමිත විදුලි ගාස්තු සංශෝධනයේ දී ගෘහස්ථ විදුලි ඒකක 90 ට වැඩියෙන් විදුලිය පරිභෝජනය කරන පරිභෝගිකයන්ගෙන් අය කරන ගාස්තුවල කිසිදු සංශෝධනයක් සිදුනොකිරීමට ලංකා විදුලිබල මණ්ඩලය යෝජනා කර ඇත.

මේ අතර ඒකක 32-60ත් අතර විදුලි ගාස්තුව රුපියලකින් පමණ පහත දමා ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??