Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
ආර්ථිකය
Search
Browse our exclusive articles!
පඩි ගෙවන්න බැරි ආණ්ඩුවක් ඉස්සරහට යන්නේ කොහොමද? අපි මේ ආණ්ඩුව ගෙදර යවනවා (VIDEO)
පුවත්
ASK
-
January 18, 2023
නිදහස් දින සැමරුමට රු. මිලියන 200ක් වෙන් කිරීමට සැලසුම් කරද්දී රජයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන්ගේ වැටුප් ගෙවීම දින කිහිපයක් ප්‍රමාද කිරීමට සිදුවන බවට ගෙන ඇති කැබිනට් තීරණය මැතිවරණය කල් දැමීමට ගත් තවත් කුමන්ත්‍රණයක් විය හැකි බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාර්ලින් මහතා පවසයි.
මහා භාණ්ඩාගාරය හිස් – විධායක නිලධාරීන්ගේ වැටුප ගෙවීමත් ප්‍රමාදයි!
පුවත්
ASK
-
January 17, 2023
ඉතිහාසයේ ප්‍රථම වරට රජයේ සේවකයින්ගේ මාසික වැටුප නියමිත දිනයට ගෙවීමට නොහැකි වී තිබෙන බවත් මාණ්ඩලික නොවන රජයේ සේවක වැටුප් නියමිත පරිදි ගෙවීමට සැලසුම් කර තිබුනද මාණ්ඩලික නිලධාරීන් ගේ වැටුප් ගෙවීම ප්‍රමාද වන බව ජනමාධ්‍ය හා ප්‍රවාහන මහාමාර්ග සහ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා අද (17) ප්‍රකාශ කළේය.
බිත්තර ආනයනයට පෙර දේශීය නිෂ්පාදනයේ ඇත්ත තොරතුරු රටට කියන්න! (VIDEO)
පුවත්
ASK
-
January 17, 2023
බිත්තර ආනයනය කිරීමට පෙර දේශීය බිත්තර නිෂ්පාදනය සම්බන්ධයෙන් සැබෑ තොරතුරු රටට හෙළිකරන ලෙස වෙළෙඳ අමාත්‍යවරයා ඇතුළු ආයතන නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව ආපන ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පැවසුවේය.
හරීන්ගේ තීරණයක් නිසා සංචාරක කර්මාන්තය අනතුරක! (VIDEO)
පුවත්
ASK
-
January 14, 2023
සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් ගනු ලැබූ තීන්දුවක් හේතුවෙන් සංචාරක කර්මාන්තය යළි අනතුරට ලක්ව තිබෙන බව උදයංග වීරතුංග මහතා පවසයි.
විදෙස්ගත ශ්‍රමික ප්‍රේෂණ වල ලොකු වැඩිවීමක් !
විශේෂාංග
RN
-
January 14, 2023
දෙසැම්බර් මාසය තුළ ශ්‍රමික ප්‍රේෂණ වල සැලකිය යුතු ඉහළ යාමක් දැකිය හැකි අතර එම ප්‍රමාණය ඩොලර් මිලියන 475.6ක් ලෙස සටහන් වෙනවා. මෙය පෙර මාසයට සාපේක්ෂව...
1
...
972
973
974
...
1,205
Page 973 of 1,205
Popular
රට මැද සහ අගනුවර යා කරන කොඳු ඇට පේළිය ; කඩුගන්නාව බේරා ගනිව් !
RN
-
November 23, 2025
වැසි තත්වයේ වෙනසක් – අද (23) කාලගුණය
පුවත්
November 23, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල දිවයින පුරා දැනට පවතින වැසි තත්ත්වය...
නුවර – කොළඹ මාර්ගය නැවත දැනුම් දෙනතුරු පහළ කඩුගන්නාවෙන් වසා තැබේ !
පුවත්
November 23, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල නුවර - කොළඹ ප්‍රධාන මාර්ගය පහළ...
ජනතාවගේ බදු සල්ලිවලින්ම බෙහෙත් ටික ගෙනල්ලා ජනතාවට දීගන්න මේ ආණ්ඩුවට තවමත් බැහැ – GMOA
දේශපාලන පුවත්
November 23, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල රෝහල්වල නොමැති ඖෂධ සහ වෛද්‍ය උපකරණ...
ශකීරාගේ නමින් කැස්බෑ පොසිලයක්!
විදෙස්
November 22, 2025
0
සටහන – පුලී නොවැම්බර් 22, කොළඹ (LNW): කොලොම්බියානු පාෂාණ විද්‍යාවේ...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.