Tag: ආර්ථික අර්බුදය

Browse our exclusive articles!

රනිල්ගේ “ශ්‍රී ලංකාව ගොඩගැනීමේ මාර්ග සිතියම” හෙට එළිදක්වයි …

පවතින ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් සකස් කර ඇති මාර්ග සිතියම (road map) හෙට (19) එළිදැක්වීමට නියමිත බව වාර්තා වේ.

ජනපති අලුත් අවුරුද්දේ වැඩ අරඹයි. රටේ තත්වය ගැන සාකච්ඡා වට කිහිපයක්

වර්තමානයේ පවතින කාරණා පිළිබඳ සාකච්ඡා වට කිහිපයක් අද (16) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

දැඩි මූල්‍ය අර්බුදය මැද්දේ ගුවන් යානා 21ක් බද්දට ගැනීමට ශ්‍රී ලංකන් සැරසෙයි !

දිගු කාලීන බදු පදනම මත ගුවන් යානා 21ක් ලබාගැනීමට ශ්‍රී ලංකන් ගුවන් සේවය තීරණය කර තිබේ.

ආර්ථික අර්බුදය පාර්ලිමේන්තුවටත් දැනිලා – ආහාර වියදම් සීමා කරන්නැයි කතානායකගෙන් උපදෙස්

රට දැවැන්ත ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින බැවින් පාර්ලිමේන්තුවේ ආහාර සහ ලිපිද්‍රව්‍ය සඳහා සිදු කරන වියදම් සීමා කරන ලෙස කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේ ඉහළ නිළධාරීන්ට දැනුම් දී තිබෙනවා.

තවත් මාසයක් යනකොට රට බංකොලොත් – හිටපු විගණකාධිපති

තවත් මාසයක කාලයක් ගතවීමට මත්තෙන් ශ්‍රී ලංකාවට බංකොලොත් රටක් බවට පත්වනු ඇති බව හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා සඳහන් කරනවා. අද කොළඹදී පැවති විරෝධතාවයකට සහභාගිවෙමින් විජේසිංහ මහතා මේ බව සඳහන් කළේය.

Popular

කෙරවලපිටිය-කොළඹ වරාය දෙවන භූගත කේබල් ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවෙයිද?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 06, කොළඹ ,LNW : මෙරට දිගුකාලීන විදුලි...

සිවුරේ ලියැවී තිබූ දේ….

මහේෂ් හපුගොඩ භික්ෂුව සහ භික්ෂූ රූපය සම්බන්දයෙන් අපේ අධ්‍යාත්මයේ තියන...

වීසා නිදහස් කිරීමට ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර ගිවිසුමක්!

රෂිකා හෙන්නායක , ඔක්තෝබර් 06, කොළඹ LNW : ශ්‍රී ලංකාව...

ක්‍රිෂ් නඩුව : නාමල්ට සහ ජානකීට ඇප නෑ..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 06, කොළඹ LNW : කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය...

Subscribe

spot_imgspot_img