Tag: ආර්ථික අර්බුදය

Browse our exclusive articles!

පුතානෝට රජාණෝ වෙන්න අපි ඉඩ තියන්නේ නෑ – ජවිපෙ තරුණ සංගමය (VIDEO)

ඉන්දියාවට පවරා දුන් ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි නැවත ලබාගැනීම, ඇමරිකාවට පවරා දුන් යුගදනවි බලාගාරයේ ඉදිකිරීම් නැවත පවරා ගැනීම, රටේ පවතින ආර්ථික අර්බුදවලට විසඳුම් ලබාදීම ඇතුළු ඉල්ලීම් ගණනාවක් මුල් කරගනිමින් ජනතා විමුක්ති පෙරමුණේ තරුණ සංගමය ඊයේ (18) ජනාධිපති කාර්යාලය ඉදිරිපිට දැවැන්ත විරෝධතාවක් පැවැත්වීය.

හැමදේම එක පාරට කරන්න බෑ. නමුත් අපි එකින් එක කරමින් ඉන්නවා, ඔබේ සහායත් අවශ්‍යයි – අගමැති

රටේ ජනතාවගේ ප්‍රශ්න පිළිබඳව තමන්ට හොඳ අවබෝධයක් ඇති බවත් ඒවා එකින් එක විසඳීමට කටයුතු කරන බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

විවෘත ආර්ථිකය තමයි ප්‍රශ්නයට මුල. එහි ප්‍රතිඵල අද අපට ගෙවන්න වෙලා – ඇමති දිළුම්

පසුගිය ආණ්ඩු විසින් විවෘත ආර්ථිකය ඔස්සේ රාජ්‍ය ආයතන විකුණමින් සියල්ල පිටරටින් ආනයනය කරන තැනට රට පත් කිරීමේ ප්‍රතිඵලය අද වත්මන් ආණ්ඩුවට ගෙවීමට සිදුව ඇති බව ප්‍රවාහන අමාත්‍ය දිළුම් අමුණුගම මහතා පවසයි.

IMF ප්‍රධානියා මුදල් ඇමති හමුවෙයි – ජනපති සමග හමුව හෙට

මෙරටට පැමිණ සිටින, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් අධ්‍යක්ෂ චැංග්යොංග් රේ මහතා අද පස්වරුවේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හමු වී තිබෙනවා. මෙම හමුව සඳහා මුදල් අමාත්‍යංශය ලේකම් එස්.ආර්. ආටිගල මහතාද එක්ව සිටි බවයි වාර්තා වන්නේ.

ජාතික එකඟතාවක් අත්‍යාවශ්‍යයි. නැතිනම් ඊළඟ මාස කිහිපයේ අපට රටක් නැතිවෙයි – රනිල් (VIDEO)

පවතින ආර්ථික අර්බුදය හමුවේ මුලින්ම කළ යුත්තේ ජාතික එකඟතාවක් නිර්මාණය කරගැනීම බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි.

Popular

ශ්‍රී ලංකාවට යූරියා පොහොර රැගෙන එන නෞකාවක් හෝර්මුස්වල අතරමංවෙලා…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 06, කොළඹ LNW : ශ්‍රී ලංකාවට යූරියා...

අද (06) දවසේ වැසි තත්වය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 06) දිනයේදී බස්නාහිර, සබරගමුව,...

දකුණු කොරියාවෙන් රුසියාවට ඉන්ධන ටොන් 176,000කට වැඩි ප්‍රමාණයක් නැව්ගත කර

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 06: යුක්රේනයේ යුද්ධය...

ස්වෛරිත්ව බැඳුම්කර ණය ආපසු ගෙවිය යුත්තේ කවදාද ?

මෙය පාඨකයෙකු විසින් පෞද්ගලිකව අසා ඇති ප්‍රශ්නයකට ලබා දෙන...

Subscribe

spot_imgspot_img