Tag: ඇඳිරි නීතිය

Browse our exclusive articles!

සමාජ මාධ්‍ය ජාල පිවිසුම අවහිර කෙරේ !

ශ්‍රී ලංකාව තුළ ෆේස්බුක්, යූටියුබ්, වට්ස් ඇප්, ට්විටර් ඇතුළු සමාජ මාධ්‍ය ජාල කිහිපයකට පිවිසීම අවහිර කර ඇති බව වාර්තා වේ.

පාරට යන්නත් බෑ, වැල්ලට යන්නත් බෑ – ජනපතිගෙන් තවත් අතිවිශේෂ ගැසට්ටුවක් !

අද (02) සවස 06.00 සිට පනවනු ලැබූ ඇඳිරි නීතියට අදාළව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් තවත් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඇඳිරි නීති කාලසීමාව තුළ බස් දුම්රිය සේවා අත්හිටුවයි

දුම්රිය ධාවනය අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් ක්‍රියාත්මක වන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ. තෙල් ප්‍රවාහනය සහ භාණ්ඩ ප්‍රවාහනය පමණක් සිදුවන අතර කෙසේ නමුත් අද මධ්‍යම රාත්‍රී 12 දක්වා සැළසුම් කර ඇති දුම්රිය ගමන් වාර ක්‍රියාත්මක වේ.

ඔය ඇඳිරි නීති දාලා අපිව නවත්තන්න බෑ, මම හෙට එනවා – රාජිත

හෙට (03) දිනයේ තමන් අනිවාර්යයෙන්ම මහපාරට බැස ආණ්ඩුවට එරෙහිව විරෝධතාවයට එක්වන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසයි.

අද 06 සිටම රටටම ඇඳිරි නීතිය!

අද (02) පස්වරු 06.00 සිට එළඹෙන සඳුදා (04) උදෑසන 06.00 දක්වා මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පනවා තිබේ.

Popular

Anutin Charnvirakul තායිලන්තයේ නව අගමැති ලෙස පත් වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): තායිලන්තය සඳහා නව...

විමල්ගේ විරෝධය!

කොළඹ LNW:වත්මන් ආණ්ඩුව ICCPR පනත භාවිතා කරන ආකාරය සම්බන්ධයෙන්...

Subscribe

spot_imgspot_img