පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
ඇමරිකානු ඩොලරයේ අගය
Search
Browse our exclusive articles!
ඩොලරය, රුපියල සහ අපේ ජනතාව …
විශේෂාංග
RN
-
March 10, 2022
මාස කිහිපයක සිටම රට තුළ දැඩි විදේශ විනිමය අර්බුදයක් උද්ගත වෙමින් පැවතිණි. එහිම ප්‍රතිඵලයක් වශයෙන් විටින් විට කිරිපිටි, තිරිඟු පිටි, ගෑස් වැනි දෑ හිඟවෙන්නට වූ අතර අවසානයේ ඉන්ධන හිඟයක් සහ විදුලි කප්පාදුවක් ද මතුවිණි.
ඇමරිකානු ඩොලරය රුපියල් 260 ට, 265 ට යයි !
ව්‍යාපාරික
RN
-
March 10, 2022
අද (10) දිනයේ මෙරට ඇතැම් වාණිජ බැංකුවල ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 260.00 දක්වා ඉහළ ගොස් තිබේ.
230 ගයිඩඩ් රේට් එකක් විතරයි. වෙළඳපොල අනුව ඩොලරය තීරණය වෙයි – මහාචාර්ය රංජිත් (VIDEO)
ව්‍යාපාරික
RN
-
March 10, 2022
ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහබැංකුව පසුගියදා නිකුත් කළ නිවේදනය බොහෝ අය වැරදියට වටහාගෙන ඇති බවත් එයින් කියවෙන්නේ නිශ්චිතවම ඩොලරයේ අගය රුපියල් 230ක් විය යුතුය යන්න නොවන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පවසයි.
රුපියල අවප්‍රමාණය කෙරේ. ඇමරිකානු ඩොලරය 230 ට …
ව්‍යාපාරික
RN
-
March 8, 2022
වහාම ක්‍රියාත්මක වන පරිදි විනිමය අනුපාතිකයෙහි ඉහළ නම්‍යශීලීභාවයක් සහිතව ගනුදෙනු කිරීමට වෙළඳපොලට ඉඩ සැලැස්වීමට ශ්‍රී ලංකා මහබැංකුව තීරණය කර තිබේ.
කියන තරම් ලේසි නෑ, පාවෙන්න දුන්නොත් ඩොලරය රුපියල් 300 ට විතර යයි – දයාසිරි
පුවත්
RN
-
February 14, 2022
ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල පාවීමට ඉඩ හරින්නැයි බොහෝ පාර්ශ්ව ඉල්ලීම් කළත් එසේ පාවීමට ඉඩ හැරියහොත් මුලින්ම ඩොලරයේ අගය රුපියල් 300ක් පමණ දක්වා ඉහළ යනු ඇති බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.
1
...
11
12
13
Page 13 of 13
Popular
පාස්කු ප්‍රහාරය : යුධ හමුදාවේ, රාජ්‍ය බුද්ධි සේවයේ පිරිසකට සහ යුධ හමුදා බුද්ධි අංශයට බරපතළ චෝදනා
RN
-
September 16, 2026
සමාජ මාධ්‍ය ඔස්සේ අපහාස කිරීම වැළැක්වීමට ඉතා ඉක්මනින් Online Safety පනත ගේනවා – නලින්ද
දේශපාලන පුවත්
September 16, 2026
0
සාමය, සංහිඳියාවට එරෙහිව මෙන්ම පුද්ගලික නිදහස සම්බන්ධයෙනුත් සමාජ මාධ්‍ය...
බස්නාහිර මගී ප්‍රවාහන හිටපු සභාපති දූෂණ චෝදනාවට අත්අඩංගුවට
පුවත්
September 15, 2026
0
රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : බස්නාහිර පළාත් මාර්ගස්ථ...
රුමේෂ් තරංගට නව හෙල්ල කට්ටලයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යවරයා වහාම පියවර ගනී!
පුවත්
September 15, 2026
0
රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ලෝක මට්ටමේ ජයග්‍රහණ...
ඕලුගලගේ තවත් සාර්ථක මෙහෙයුමක් : “මධුවා” ඇතුළු පිරිස අත්අඩංගුවට!
පුවත්
September 15, 2026
0
රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : රුපියල් කෝටි 500කට...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.