Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
ඉන්ධන
Search
Browse our exclusive articles!
හරීන් සහ මනූෂත් අගමැති රනිල්ට සහය දෙන්න තීරණය කරයි!
පුවත්
ASK
-
May 17, 2022
සෑම අතින්ම රට අසීරුවට පත්ව ඇති අවස්ථාවක රටේ ප්‍රශ්න විසඳීම සඳහා ඉදිරිපත් වන ඕනෑ ම නායකයෙකුට සාතීශ්‍යය ගෞරවයෙන් යුතුව තම සහයෝගය ලබා දීමට සූදානම් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර මහත්වරුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යොමුකරමින් දැනුම් දෙයි.
ඩීසල් නැවක් ආවත් ජනතාවට තෙල් නැහැ.අලුත් අගමැතිටත් පෝලිම් ප්‍රශ්නයට උත්තර නැහැ! (VIDEO)
පුවත්
ASK
-
May 16, 2022
මේ වන විට ණය ආධර පදනමින් මෙරටට ගෙන එන ඉන්ධනවලින්ද ඩොලර් 10% බැගින් ගසා කෑමේ සූත්‍රයක් ක්‍රියාත්මක බව තෙල්,වරාය,විදුලි ඒකාබද්ධ සමඟි බලවේග වෘත්තීය සමිති සම්මේලනයේ කැඳවුම්කරු සහ මාධ්‍ය ප්‍රකාශක ආනන්ද පාලිත මහතා පවසයි.
දේශබන්දුව මුදුනා කරගෙන පරීක්ෂණ කරල වැඩක් නැහැ – 09 වැනිදා පරීක්ෂණ ගැන NPP යෙන් චෝදනා (VIDEO)
පුවත්
ASK
-
May 16, 2022
මැයි 09 වැනිදා සිදු වූ සිදුවීම සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණ සිදුනොවන බවට ජාතික ජන බලවේගය චෝදනා කළේය.
සජිතුත් රනිල්ට අත දෙයි – ආර්ථිකය ගොඩනගන්න ආණ්ඩුවට සහය දෙන්න SJB තීරණය කරයි
පුවත්
ASK
-
May 16, 2022
වත්මන් ආණ්ඩුව විසින් ආර්ථිකය ගොඩනැගීම උදෙසා කරනු ලබන, රටට හිතැති යහපත් කටයුතු වෙනුවෙන් එහි තනතුරු ලබා නොගෙන, පාර්ලිමේන්තු ක්‍රියාවලිය තුළින් සමගි ජනබලවේගයේ පූර්ණ සහය ලබා දීමට එහි මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී අද (16) ඒකමතිකව තීන්දු කර තිබෙන බව එම පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ඩීසල් හිඟය නිසා අපනයන බහාලුම් ප්‍රවාහන සම්පූර්ණයෙන් නවතින ලකුණු!
පුවත්
ASK
-
May 16, 2022
ඔටෝ ඩීසල් වල පවතින හිඟය හේතුවෙන් ආනයන අපනයන බහාලුම් රථ ධාවනය විශාල අර්බුදයකට මුහුණ දී සිටින බව සමස්ත ලංකා බහලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ ඒකාබද්ධ සංසදයේ සභාපති සනත් මංජුල මහතා පවසයි.
1
...
111
112
113
...
198
Page 112 of 198
Popular
ජේරුසලමේ වෙඩි තැබීමකින් පස් දෙනෙකු ජිවිතක්ෂයට
Sashikala Madhushani
-
September 8, 2025
ප්‍රසන්න රණවීරට අදත් ඇප නෑ..
පුවත්
September 8, 2025
0
රෂිකා හෙන්නායක සැප්තැම්බර් 08 ,කොළඹ LNW : අද (08)...
අපි භාරගත්ත රාජ්‍යයේ තරම දැන් ඔබට පේනවා ඇති!
දේශපාලන පුවත්
September 8, 2025
0
කොළඹ LNW:අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා රටට ගෙනවිත් තිබෙන රසායනික...
විදර්ශන සාහිත්‍යයේ කාන්තා ඇගයීම්
විශේෂාංග
September 8, 2025
0
නිශ්මං රණසිංහ සැප්තැම්බර් 08, කොළඹ LNW: විදර්ශන සාහිත්‍ය ත්‍යාගය සඳහා...
ශ්‍රී ලංකාවේ දැවැන්තම ආහාර සැකසුම්, ඇසුරුම් හා කෘෂි කාර්මික ප්‍රදර්ශනය Profood Propack & Agbiz 2025 අතිසාර්ථකව අවසන් වේ!
ව්‍යාපාරික
September 8, 2025
0
රෂිකා හෙන්නායක සැප්තැම්බර් 08 කොළඹ LNW : ශ්‍රී ලංකා ආහාර...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.