Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
ඉන්ධන
Search
Browse our exclusive articles!
ඉන්ධන හිගයක් හෝ බලශක්ති අර්බුදයක් නෑ, තියෙන්නෙ ඩොලර් අර්බුදයක් විතරයි – ගම්මන්පිල
පුවත්
UN
-
February 23, 2022
රටේ ඉන්ධන මිල ඉහළ ගොස් ඇති බව විපක්ෂ දේශපාලන කණ්ඩායම් දිගින් දිගටම ප්‍රකාශ කරන නමුත්, දකුණු ආසියානු කලාපය තුළ තවමත් අවම ඉන්ධන මිල වාර්තා වන්නේ මෙරටින් බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා. අසල්වැසි ඉන්දියාවේ ඩීසල් මිල ශ්‍රී ලංකාවේ මිල මෙන් දෙගුණයක් බවද ඇමතිවරයා පෙන්වා දෙනවා.
ශ්‍රී ලාංකීය LP ගෑස් වෙළඳපොලේ ඇත්ත – නැත්ත සහ තිත්ත ඇත්ත
පුවත්
RN
-
February 23, 2022
ශ්‍රී ලාංකීය වෙළෙඳපොළ ගෑස් සිලින්ඩරය පිළිබඳ ඉතා උණුසුම් සාකච්ඡා මෙන්ම අභියෝග ද පවතින මෙවන් යුගයක ලාංකීය ගෑස් වෙළෙඳපොළ ප්‍රමුඛයා වන ලිට්‍රෝ ගෑස් සමාගම මේ අවස්ථාවේදී ගෑස් හිගයක් නවතාලීම සඳහා හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය ක්‍රියාත්මක කොට ඇත. මෙම ක්‍රියාවලිය යටතේ දේශීය ගෑස් මාෆියාකරුවන් මෙන්ම ඩීල් කරුවන් ඒ සම්බන්ධව නොයෙකුත් වූ ප්‍රචාරයන් සිදු කරමින් පවතී . මාධ්‍ය ආයතනයන් ඒ පිළිබඳ නොයෙකුත් විමර්ශනයන් කරනු ලබන අතර සත්‍ය වශයෙන්ම ශ්‍රී ලාංකීය ගෑස් වෙළෙඳපොළේ සිදුවන්නේ කුමක්ද යන්න පිළිබඳව සලකා බැලිය යුතුව ඇත.
මිල වැඩිවීමක් නෑ. අඛණ්ඩව ඉන්ධන සැපයීමට විශේෂ කැබිනට් රැස්වීමේදී ජනපතිගෙන් නියෝග (VIDEO)
දේශපාලන පුවත්
RN
-
February 23, 2022
අඛණ්ඩව ජනතාව වෙත ඉන්ධන සපයන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (22) පැවති විශේෂ කැබිනට් මණ්ඩල රැස්වීමේදී නියෝග කර තිබේ.
පිරවුම්හල් ළඟ වාහන පෝලිම් – තෙල් සංස්ථාව ලඟ බවුසර් පෝලිම් – ඩොලර් නැතුව ඉන්ධන නෞකා මුහුදේ
පුවත්
ashika brahmana
-
February 22, 2022
ඉන්ධන නොමැතිවීම හේතුවෙන් මේ වනවිටත් ඉන්ධන පිරවුම්හල් සැළකිය යුතු ප්‍රමාණයක් සම්පූර්ණයෙන් වසා දමා තිබෙනවා.
තෙල් සංස්ථාවට ණය දීම ගැන මහබැංකුවෙන් රාජ්‍ය බැංකුවලට උපදේශයක්
පුවත්
RN
-
February 21, 2022
නියමිත ණය සීමාව ඉක්මවා ලංකා ඛනිජ තෙල් සංස්ථාවට ණය නිකුත් නොකරන ලෙස ශ්‍රී ලංකා මහබැංකුව විසින් රාජ්‍ය බැංකු වෙත උපදෙස් ලබාදී තිබේ.
1
...
168
169
170
...
197
Page 169 of 197
Popular
ඩොනල්ඩ් ට්‍රම්ප් ඉන්දියාවට 25%ක අමතර තීරුබදු පැනවුයේ මුකේෂ් අම්බානි නිසාද? රුසියාවේ තෙල් ආනයනය පිටුපස දකුණු ආසියාවේ ධනවත්ම මිනිසා
Sashikala Madhushani
-
August 23, 2025
පොරවල් අතර පොරේ පොර : හරියටම හරියන සුදාගේ අනාවැකි !
විශේෂාංග
August 23, 2025
0
යූටියුබ් සුදා හෙවත් සුදත්ත තිලකසිරි ප්‍රසිද්ධියේම කියපු අනාවැකියක් ඊයේ...
කොදෙව් බලා යන්න නම් කළ ශ්‍රී ලංකා 19 න් පිළට මහනුවරින් පහයි – කොළඹින් පහයි
ක්‍රීඩා
August 23, 2025
0
නිශ්මං රණසිංහ අගෝස්තු 23, කොළඹ LNW: කොදෙව් දූපත් හි පැවත්වෙන තරග...
තැපැල් සේවක වැඩවර්ජනය අඛණ්ඩව 6 වැනි දිනටත්
පුවත්
August 23, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල ඉල්ලීම් 19ක් මුල්කර ගනිමින් තැපැල් සේවකයින්...
රනිල් බන්ධනාගාර රෝහලට ඇතුළත් කෙරේ
දේශපාලන පුවත්
August 23, 2025
0
රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බන්ධනාගාර...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.