Tag: ඉන්ධන

Browse our exclusive articles!

පවර් කට් තවත් දිගු වෙයි – හෙට පැය 05 ක් විදුලිය නෑ

හෙට දිනයේදී පැය 05 ක විදුලි කප්පාදුවක් සඳහා මහජන උපයෝගීතා කොමිසම අවසර ලබා දී තිබෙනවා.

රුසියාව යුක්රේනයේ යුද මෙහෙයුම් අරඹයි – බොරතෙල් මිල ඩොලර් 100 පනී

යුක්රේනයේ ඩොන්බාස් කලාපයේ යුද මෙහෙයුම් ආරම්භ කිරීමට රුසියාව සූදානම් වේ. අද පෙරවරුවේ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අදාල කලාපයට ඇතුළුවීම සඳහා රුසියානු හමුදාවට අවසර ලබා දී තිබේ.

ඉන්ධන පිරවුම්හල් පොලිස් පරීක්ෂාවට! (VIDEO)

ඉන්ධන පිරවුම්හල් තුළ ඉන්ධන නොමැති තත්ත්වයක් නොමැති අතර ඇතැම් ඒවායේ ඉන්ධන නොමැති බව ප්‍රකාශ කර තිබෙන හෙයින් ඒ පිළිබඳ සත්‍ය අසත්‍යතාව තහවුරු කරගැනීම සඳහා පොලීසිය යොදවා පරීක්ෂා කිරීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසුවේය.

ඉන්ධන හිගයක් හෝ බලශක්ති අර්බුදයක් නෑ, තියෙන්නෙ ඩොලර් අර්බුදයක් විතරයි – ගම්මන්පිල

රටේ ඉන්ධන මිල ඉහළ ගොස් ඇති බව විපක්ෂ දේශපාලන කණ්ඩායම් දිගින් දිගටම ප්‍රකාශ කරන නමුත්, දකුණු ආසියානු කලාපය තුළ තවමත් අවම ඉන්ධන මිල වාර්තා වන්නේ මෙරටින් බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා. අසල්වැසි ඉන්දියාවේ ඩීසල් මිල ශ්‍රී ලංකාවේ මිල මෙන් දෙගුණයක් බවද ඇමතිවරයා පෙන්වා දෙනවා.

ශ්‍රී ලාංකීය LP ගෑස් වෙළඳපොලේ ඇත්ත – නැත්ත සහ තිත්ත ඇත්ත

ශ්‍රී ලාංකීය වෙළෙඳපොළ ගෑස් සිලින්ඩරය පිළිබඳ ඉතා උණුසුම් සාකච්ඡා මෙන්ම අභියෝග ද පවතින මෙවන් යුගයක ලාංකීය ගෑස් වෙළෙඳපොළ ප්‍රමුඛයා වන ලිට්‍රෝ ගෑස් සමාගම මේ අවස්ථාවේදී ගෑස් හිගයක් නවතාලීම සඳහා හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය ක්‍රියාත්මක කොට ඇත. මෙම ක්‍රියාවලිය යටතේ දේශීය ගෑස් මාෆියාකරුවන් මෙන්ම ඩීල් කරුවන්  ඒ සම්බන්ධව නොයෙකුත් වූ ප්‍රචාරයන් සිදු කරමින් පවතී . මාධ්‍ය ආයතනයන් ඒ පිළිබඳ නොයෙකුත් විමර්ශනයන් කරනු ලබන අතර සත්‍ය වශයෙන්ම ශ්‍රී ලාංකීය ගෑස් වෙළෙඳපොළේ සිදුවන්නේ කුමක්ද යන්න පිළිබඳව සලකා බැලිය යුතුව ඇත.

Popular

රුමේෂ් තරංගට නව හෙල්ල කට්ටලයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යවරයා වහාම පියවර ගනී!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ලෝක මට්ටමේ ජයග්‍රහණ...

ඕලුගලගේ තවත් සාර්ථක මෙහෙයුමක් : “මධුවා” ඇතුළු පිරිස අත්අඩංගුවට! 

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : රුපියල් කෝටි 500කට...

NPPයට ඩයස්පෝරාව අරමුදල් සැපයූවාද? කැබිනට් ප්‍රකාශකගෙන් පිළිතුරු

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ජාතික ජන බලවේගයට...

රෝහලේ දින 100ක්: සුරේෂ් සාලිගේ නඩුවේ ‘සැලසුම් සහගත වෛද්‍ය කුමන්ත්‍රණයක්’?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ශ්‍රී ලංකා ජාතික...

Subscribe

spot_imgspot_img