ගම්මන්පිල ආණ්ඩුවට “හරි මග” පෙන්නන්න එන්නේ රෙදිත් ඇඳගෙනද ? – පතිරණගෙන් දැඩි ප්‍රහාරයක්

ඉන්ධන ප්‍රශ්නය ඔඩු දිවීමට සලස්වා ආණ්ඩුව ජනතාව අතර අප්‍රසාදයට පත්වීමට ඉඩ හැර, “හරි මග” යනුවෙන් යෝජනාවලියක් ආණ්ඩුවට ඉදිරිපත් කිරීමට බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැමිණෙන්නේ රෙදිත් ඇඳගෙනදැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ න්‍යායාචාර්යවරයෙකු සහ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපතිවරයා ද වන ආචාර්ය මහින්ද පතිරණ මහතා ප්‍රශ්න කරයි.

එසේම වත්මන් ඉන්ධන අර්බුදය ඇතිවීමට හේතුව උදය ගම්මන්පිල මහතා කැබිනට් උපදෙස් නොතකා සිංගප්පූරු තැරැව්කරුවන්ගෙන් spot purchasing ක්‍රමයට ඉන්ධන මිලදී ගැනීම පමණක් තෝරාගැනීම නිසා බවටත් පතිරණ මහතා චෝදනා කරයි.

මහින්ද පතිරණ මහතා සමාජ මාධ්‍ය ඔස්සේ පළ කළ අදහස් පහතින් දැක්වේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අලි ඇතුන්ගේ ජීවිත සුරැකීමේ ‘හස්ති සේනා’ මෙහෙයුම රට පුරා ආරම්භ කෙරේ!

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW: අලි ඇතුන්ගේ ජීවිත සුරැකීම...

මහබැංකු බැඳුම්කර නඩුව කැදවීමට නියෝග!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පසුගිය යහපාලන කාලයේ සිට විශාල ආන්දෝලනයකට තුඩු...

Happy Birthday, King Khan! වසර ගණනාවක් ගෙවුණත් නොමැකෙන ආකර්ෂණය, බොලිවුඩයේ කිං ඛාන්ට සුබ උපන්දිනයක්!

සටහන – පුලී නොවැම්බර් 02, LNW (කොළඹ): බොලිවුඩයේ කිං ඛාන් ලෙස...

වෙන ආණ්ඩුවක් තිබුණා නම් පෙට්‍රල් 700න් එහාට යනවා. අපිම නිසා මේ ගාණට දෙන්නේ – ඇමති නාමල්

මේ වනවිට ජාතික ජන බලවේගය නොව වෙනත් ආණ්ඩුවක් බලයේ...