Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
ඉන්ධන
Search
Browse our exclusive articles!
අද කපන්නෙ නෑ – විදුලිබල මණ්ඩලය
පුවත්
UN
-
January 22, 2022
අද දිනය තුළ කිසිදු විදුලි කප්පාදුවක් සිදු නොකරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. සෙනසුරාදා දිනයේදී විදුලි ඉල්ලුම අවම මට්ටමක පවතින බැවින් දැනට නිෂ්පාදනය කරන විදුලි ඒකක ප්‍රමාණය එම ඉල්ලුම සපුරාලීමට ප්‍රමාණවත් බවයි විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෘ නවමනි මහතා පවසන්නේ.
බොරතලේ මිල ඩොලර් 100 ට යන ලකුණු – යළිත් තෙල් මිල ඉහළ යාමක් බලාපොරොත්තු වන්න !
පුවත්
UN
-
January 22, 2022
පෙබරවාරි මාසය වනවිට ශීත රටවල ඉන්ධන ඉල්ලුම ඉහළ යාමට නියමිතව තිබෙන අතර මේ නිසා බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 100 ඉක්මවනු ඇති බවට පුරෝකතනය කර තිබෙනවා.
සපුගස්කන්ද යළිත් නවතී !
පුවත්
UN
-
January 21, 2022
සපුගස්කන්ද දැවිතෙල් විදුලි බලාගාරයේ ජනන යන්ත්‍ර දෙකේම විදුලි නිෂ්පාදනය අවහිර වී තිබෙනවා. ඊයේ රාත්‍රී සිට විදුලි ජනනය අවහිර වී තිබෙන්නේ දැවිතෙල් නොමැති වීම හේතුවෙනි.
තෙල් ප්‍රශ්නයට කලබල වෙන්න එපා. මොකද දින 80කට ගබඩා කරගන්න බැහැනේ – මහ බැංකු අධිපති (VIDEO)
දේශපාලන පුවත්
ASK
-
January 20, 2022
තෙල් ප්‍රශ්නයට කලබල විය යුතු නැති අතර ඒවා නිසිලෙස සැපයීම රජයේ වගකීම වන හෙයින් එම සැපයුම සිදුවනු ඇති බව අද (20) මහා බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා අවධාරණය කළේය.
යුගදනවි පෙත්සම් සලකා බැලීම කල් යයි
පුවත්
UN
-
January 20, 2022
කෙරවලපිටිය යුදගනවි බලාගාරයේ කොටස් ඇමරිකානු සමාගමකට පැවරීමේ තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම් සලකා බැලීම පෙබරවාරි මාසයට කල්දමා තිබෙනවා. ඒ අනුව අදාල පෙත්සම් සලකා බැලීම පෙබරවාරි 03 සහ 07 යන දිනවලදී පැවැත්වේ.
1
...
181
182
183
...
197
Page 182 of 197
Popular
රනිල් හෙට CIDයට එන බව දැනුම් දෙයි. මාධ්‍ය හමුවකුත් පවත්වා විදෙස්ගත වෙන්නත් සූදානම් !
RN
-
August 21, 2025
කතෝලික රදගුරු සම්මේලනය ජනපති අනුර හමුවෙයි!
පුවත්
August 21, 2025
0
රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : කොළඹ අගරදගුරු අතිඋතුම්...
ඩයනාට වරෙන්තු!
පුවත්
August 21, 2025
0
රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : ආගමන හා විගමන...
නෝනලාට ජිබ්‍රෝල්ටාර් යන්න කණ්ඩායමක් අටවාගැනීමේ සූදානමක්
ක්‍රීඩා
August 21, 2025
0
සටහන – නිශ්මං රණසිංහ අගෝස්තු 21, කොළඹ LNW: ක්‍රීඩා සංවර්ධන...
ලොවක් ආදරය කළ විනිසුරු ෆ්‍රෑන්ක් කැප්‍රියෝ සිය අවසන් හුස්ම හෙළයි!
විදෙස්
August 21, 2025
0
සටහන – පුලී අගෝස්තු 21, කොළඹ (LNW): අග්න්‍යාශ පිළිකාවක් සමඟ දිගුකාලීනව...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.